අනේ යකෝ. හැම රෙද්දේම වැරදි හොය හොය ඉන්න වෙලාවේ උඹේ වැරදි හදා ගනින්කෝ බන්. මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ. ආණ්ඩුත් එහෙමයි, ජනාධිපති වරුත් එහෙමයි, මිනිස්සුත් එහෙමයි ඔය උඩ යවපු බැලූන් එකත් එහෙමයි. ඔය වැටුනේ බැලුමක් විතරයි බන්. උඹලා මහා කුහකයෝ බන් ඕකෙන් ප්‍රොයෝජන ගන්නේ උඹට මට වගේ නෙට් තියන අයට නෙමේ...