1.බදින්න හිටිය කෙල්ල දාලා ගියා උන්ගේ පවුලේ එවුන් මට රුස්සන්නේ නෑ කියලා විශේෂයෙන් කෙල්ලගේ අයියා අවු 5 ක් කරපු ලව් එක ලොකු දුකක් නෑ එත් ඒ කාලේ කරපු කියපු දෙවල් මතක් වෙද්දි දුකයි සමහර විට ආයේ මාසෙකින් විතර කතා කරන්නත් ඉඩතියෙනවා .:(
2.ඡොබ් එක ලොකු පඩියක් නෑ හැබැයි රෝල ගහගෙන යනවා එත් හැමදාම මේ...