මම දෙශපාලෙනෙ ගැන කතාකරන්න කැමැති නැ උබ ෆ්‍රෙඩෙක්
නිසා මගෙ අදහස කියන්නම් උබ කිව්ව දෙවලට අනුව:dull:
පලමු චන්දය MR දෙවෙනි සහ අන්තිම එක SF:yes:
පරිනත බාවයෙන් අපිටම නෙ බන් ගේම දුන්නෙ එහෙම හිතෙන්නෙ නැද්ද, විරුද්ද පක්ශයක් ශක්තිමත් කරන්න නම් ජන්දයෙන් පොඩි බලයක් හරි ලබලා දෙන්න වෙනවා එකෙන් කාට හරි...