උරුගුවෙද කොහෙදත් කලා නෙ:rolleyes: මම හිතන විදියට නම් ඔව් ගංජා විතරක් නෙමෙයි කසිප්පු, ගනිකාවෙ වගෙ එවත් නීතිගත කලයුතුමයි :yes: එතකොට හොර බොරු නැ හොදම් කොලිටියට බඩු ගන්න පුලුවන් සාදරන මිලකට අනිත් එක රජයටත් ගානක් හොයාගන්න පුලුවන් මොකො ඕක තහනම් උනාට නොකර ඉන්නවයි :dull:
අපි දැන් ඔවා කරන්නෙ නැ යකො...