:::: Annual General Meeting හම්බුන කෑම... තෑගී... වචන පෙරලි... සිදුවීම් ::::
ලංකාවෙ තියෙනවනේ කොටස් වෙලඳ පළ කියල එකක්.. අද ලිපිය ඒකත් එක්ක ගෑවුන ලිපියක්.. කොටස් වෙළඳ පල අයෝජනයට මම මුලින්ම යොමු උනේ 2005 දි.. යාළුවෙක්ගෙ මාර්ගෙන් තමයි කතන්දරේ දැන ගත්තෙ...
කොටස් වෙළඳ පළ ආයෝජනය කරන්න නම් CDS එකේ...