1. Sara_LK

    Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

    හොටෙල් වලට වෙනම approval ගන්න ඕනි බන් ඉඩමේ survay plan එකේ ඉදන් අළුතෙන් හදල ගත්තේ උබ ඉන්න පැත්තේ ප්‍රාදේශීය සහාවේ ගිහින් to ව හම්බෙලා කතා කරත්ත නම් හරියටම ඕනි දේවල් කියනව
  2. Sara_LK

    Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

    අඩෝ සතුටුයි බන් මේකනේ බන් කේස් එක ගේමක් ගහන ගොඩ යන එකාටමනේ කෙලින්නේ :(
  3. Sara_LK

    Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

    ගැසට් එකේ එහෙම මොකුත් කියල නෑනේ 100ටත් ගහනව කියලනේ තියෙන්නේ
  4. Sara_LK

    Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

    වෙන රටකට ගිහින් මට මිට වඩා හම්බ කරන්න පුළුවන්නේ බන්
  5. Sara_LK

    Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

    මම කියන්නේ එහෙ ගිහින් මට හොඳ ගානක් හම්බෙන ජොබක් කරන්න පුළුවන් වෙයිනෙ අවරුදු 5ක් වගේ කරලා මගේ වැඩ ටික කරන මෙහෙ ඇවිත් ඉන්නවා
  6. Sara_LK

    Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

    කතන්දරේ මේකයි පාඩුවේ ජොබ් එකත් කරන $1000ක් වගේ හම්බ කරගෙන පොඩි සයිඩ් බිස්නස් එහෙම කරගෙන, හිටියේ පොඩි villa එකක් හදල booking.com දාන්න Van එකක් අරන් tour යන්න එකත් එක්කම, පස්සේ කඩ කාමරයක් හදාගෙන ගේමක් ගහගෙන ඉන්න කියල තමා හිතන් හිටියේ මුන්ගේ 15% ටැක්ස් කේස් එක නිසා වෙන රටකට යන්න කියල බැලුවේ ගිහින්...
  7. Sara_LK

    දුම්රියෙන් අලි බෙරාගැනීටම විසදුම!

    occara ekak oni na bn ara beam sensor tiyenne 500m wage wadina oka set kara nam iwarai sensor ekata detect una gaman driver ta alert eka enawa, real time train track karannat puluwan waden
  8. Sara_LK

    AC එකක් දාන්න

    gannawa nam inverter ekak ganna
  9. Sara_LK

    Branding ප්‍රශ්නයක්?

    ehenm hodama wade domain 2kama aran ekata point karana eka url redirect ekak daganna witarai tiyenne
  10. Sara_LK

    Branding ප්‍රශ්නයක්?

    mchn name eka diga wadi podi wena taramata tama hoda
  11. Sara_LK

    PFCA Account help එකක් ඕනා

    combank rate hodai neda
  12. Sara_LK

    තණකොළ කපන මැශින්

    bnew ingco eka 16i bnekak ganna mn men ekak gatta 28ata giya awrudde used ewa ganna epa
  13. Sara_LK

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    ade mage acc ekat hadala dunna softlogic eken ade bn dan mokakda karanna hoda me dawas wala gattot padu wei da
  14. Sara_LK

    Remittance to PFCA account !!!!!

    maget ohomai combank sampath wala rate hodai usd walin acc eka tiyana eka apita hodai habai cad walin tibbama cad pahala gihin tiyeddi ganne natuwa udata awama gannawa nattm cad ekai usd ekai uda giyama patta 2kama pahala giyot padui

    No contents