Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    කතන්දරේ මේකයි පාඩුවේ ජොබ් එකත් කරන $1000ක් වගේ හම්බ කරගෙන පොඩි සයිඩ් බිස්නස් එහෙම කරගෙන, හිටියේ පොඩි villa එකක් හදල booking.com දාන්න Van එකක් අරන් tour යන්න එකත් එක්කම, පස්සේ කඩ කාමරයක් හදාගෙන ගේමක් ගහගෙන ඉන්න කියල තමා හිතන් හිටියේ මුන්ගේ 15% ටැක්ස් කේස් එක නිසා වෙන රටකට යන්න කියල බැලුවේ ගිහින් මන් හිතන් හිටිය වැඩේ කරගන්න පුළුවන් වෙයිද ? ඩුබායි වගේ?
    ගිය අව්රුද්දෙ ඉදන් ප්‍රාදේශීය සබාවටයි අරකට මේකට දුවනවා approval එහෙම ගන්න :(
    ඔයාලගේ අදහස මොකක්ද
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කතන්දරේ මේකයි පාඩුවේ ජොබ් එකත් කරන $1000ක් වගේ හම්බ කරගෙන පොඩි සයිඩ් බිස්නස් එහෙම කරගෙන, හිටියේ පොඩි villa එකක් හදල booking දාන්න, කඩ කාමරයක් හදාගෙන ගේමක් ගහගෙන ඉන්න කියල තමා හිතන් හිටියේ මුන්ගේ 15% ටැක්ස් කේස් එක නිසා වෙන රටකට යන්න කියල බැලුවේ ගිහින් මන් හිතන් හිටිය වැඩේ කරගන්න පුළුවන් වෙයිද ? ඩුබායි වගේ?
    ගිය අව්රුද්දෙ ඉදන් ප්‍රාදේශීය හබාවටයි අරකට මේකට දුවනවා approval එහෙම ගන්න :(
    ඔයාලගේ අදහස මොකක්ද
    ඩුබායි වල කඩ කාමරයක් කීයද ජයසෝම අංකල්?
     
    • Haha
    Reactions: ChoronaSottiya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    uba nibm yana kaleth meke thread dala thibba, mata mathakayi
    ethkotath man meke hitiya,

    ethana idala mehchara gemak gahapu eke ithuru tikath gahapan ban.

    mewa hadena ratawal neme kiyala dan goda kalayak thisse thereila thiyenne,
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    කතන්දරේ මේකයි පාඩුවේ ජොබ් එකත් කරන $1000ක් වගේ හම්බ කරගෙන පොඩි සයිඩ් බිස්නස් එහෙම කරගෙන, හිටියේ පොඩි villa එකක් හදල booking දාන්න, කඩ කාමරයක් හදාගෙන ගේමක් ගහගෙන ඉන්න කියල තමා හිතන් හිටියේ මුන්ගේ 15% ටැක්ස් කේස් එක නිසා වෙන රටකට යන්න කියල බැලුවේ ගිහින් මන් හිතන් හිටිය වැඩේ කරගන්න පුළුවන් වෙයිද ? ඩුබායි වගේ?
    ගිය අව්රුද්දෙ ඉදන් ප්‍රාදේශීය සබාවටයි අරකට මේකට දුවනවා approval එහෙම ගන්න :(
    ඔයාලගේ අදහස මොකක්ද
    bitcoin walin padi illapam!
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,788
    4,907
    113
    ඔයා යන්නේ ටැක්ස් නිසා නම් ටැක්ස් නැති රටකට තමා යන්න ඕන. යුරෝපේ නම් එහෙම දියුණු වුනු ටැක්ස් නැති රටක් නෑ. අප්‍රිකා ලයින් එකේ රටක් හොයල බලන්න.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඩුබායි ගියොත් තමයි... එහෙ ගිහින් $1000න් ඉන්න විදිහ නම් මම දන්නෙ නෑ...

    වෙන රටකට ගියොත් නම් 15% හොදයි කියල හිතෙයි...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    කෙන්යා වගේ පලයං ඔය ගාන හම්බුකරන් ජීවත් වෙන්න. හොඳ රටකටනං යන්න එපා.
    ඔය ඇෆ්‍රිකන් එවගේ ගාමන්‍ට් වල සුපිරියට ගෙවනවා . මැනේජ්මන්ට් සයිඩ් එකේ සෑහෙන්න අපේ උන් උන්නේ ලක්ශ 10-12 පඩි ඒම කතාකරන්න එපා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    මන් උදෙ ඉදන් හොයනවා අර අනුර කුමාර කිව්වෙ ජාතික ජනබලවේගෙ ආණ්ඩුවක් ආපු ගමන් කියනවා කියල වෙන්දට වඩා ඩොලර් 500ක් එවන්න කියලා කියන කතාව. ඉන්ටනෙට් එකෙන් ඩිලීට් කරලද මන්දා

    මුන් ටැක්ස් වලට බැනලා බැනලා දැන් ටැක්ස් නැථුව කිසි වැඩක් කරන්නෙ නෑ :baffled: :baffled: :baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය ඇෆ්‍රිකන් එවගේ ගාමන්‍ට් වල සුපිරියට ගෙවනවා . මැනේජ්මන්ට් සයිඩ් එකේ සෑහෙන්න අපේ උන් උන්නේ ලක්ශ 10-12 පඩි ඒම කතාකරන්න එපා
    අනේකයි. ඒකනේ මම කෙන්යා ඉන්නේ 😍
     
    • Love
    Reactions: Don GasCan

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,732
    3,058
    113
    කතන්දරේ මේකයි පාඩුවේ ජොබ් එකත් කරන $1000ක් වගේ හම්බ කරගෙන පොඩි සයිඩ් බිස්නස් එහෙම කරගෙන, හිටියේ පොඩි villa එකක් හදල booking දාන්න, කඩ කාමරයක් හදාගෙන ගේමක් ගහගෙන ඉන්න කියල තමා හිතන් හිටියේ මුන්ගේ 15% ටැක්ස් කේස් එක නිසා වෙන රටකට යන්න කියල බැලුවේ ගිහින් මන් හිතන් හිටිය වැඩේ කරගන්න පුළුවන් වෙයිද ? ඩුබායි වගේ?
    ගිය අව්රුද්දෙ ඉදන් ප්‍රාදේශීය සබාවටයි අරකට මේකට දුවනවා approval එහෙම ගන්න :(
    ඔයාලගේ අදහස මොකක්ද
    uba tax 15 kiyala mehen yanawanam. anith godak ratawalwala padiyatath 30 % wadiya tax gahanawa. ubata giyapu gaman ayi enda weyi. 😝
     
    • Like
    Reactions: shenat

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    ඩුබායි ගියොත් තමයි... එහෙ ගිහින් $1000න් ඉන්න විදිහ නම් මම දන්නෙ නෑ...

    වෙන රටකට ගියොත් නම් 15% හොදයි කියල හිතෙයි...
    මම කියන්නේ එහෙ ගිහින් මට හොඳ ගානක් හම්බෙන ජොබක් කරන්න පුළුවන් වෙයිනෙ අවරුදු 5ක් වගේ කරලා මගේ වැඩ ටික කරන මෙහෙ ඇවිත් ඉන්නවා
     
    • Like
    Reactions: ttj

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    1000ට 15ක් ගහන්නේ නෑ, 15 කියන්නේ max එක. මුළු usd income එක monthly 1000ද? Total එක කොහොම ද
    පැහැදිලිකරන්න

    අර ගැසට් එකේ තියෙන්නේ ඇමෙන්ඩ්මන්ට්ස් විතරයි, ඔරිජිනල් ඩොකියුමන්ට් එක නැතුව ගැලපීමක් නෑ
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    947
    113
    No Place
    uba tax 15 kiyala mehen yanawanam. anith godak ratawalwala padiyatath 30 % wadiya tax gahanawa. ubata giyapu gaman ayi enda weyi. 😝
    වෙන රටකට ගිහින් මට මිට වඩා හම්බ කරන්න පුළුවන්නේ බන්