අපේ සර්ට තියෙන්නෙ අපේ සේනාන්කයක් අරන් ගිහින් පෝලන්ඩ් බෝඩරේ පුටින්ට එකතු වෙන්න. පස්සෙ පුටින් කන බොන වෙලාවක් අල්ලල ලබන සුමානෙ වාහන දුවන්නයි ලයිට් පත්තුකරන්නයි තෙල් බැරල් කීපයක් බැගැපත්වෙලා ඉල්ලන්න
එරෝසන් අය්ය එක්ක ගියොත් පුටින්ට රා මුට්ටියකුයි පුච්චපු මය්යොක්ක බයිට් එකක් දීල වැඩේ කරල දේවි