අපෝ බන් තව කොච්චර කල් තියනවද. මන් O/L පාඩම් කරන්න ගත්තේ අගෝස්තු නිවාඩුවත් ඉවර වෙලා. අඩුම ගානේ එක ක්ලාස් එකකටවත් ගියේ නෑ. ගින්නක් නැතුව 9A's තිබ්බා.
අනික මචන් O/L කියන්නෙත් තවත් එක වාර විභාගයක් වගේ.වැඩිය හිතන්න එපා මල්ලි ශේප් එකේ පාඩම් කරගෙන යන්න. හැබැයි ආසාවෙන් පාඩම් කරන්න.නැත්නම් වැඩක්...