1. rauxz

    බලන්න යාලුවනේ....

    මුන්ට හෙනම ගහන්න ඕන..
  2. rauxz

    R. Duminda Silva 8 ***

    ගනන් ගන්න එපා මචෝ..පරන ත්‍රෙඩ්ස් කීපයක්ම බම්ප් වෙලා තියෙනවා..:D
  3. rauxz

    R. Duminda Silva 8 ***

    මොකෝ මන්ස්ලා මේ..එළකිරියෙ අලුත් ත්‍රෙඩ් නෑ වගේ පරන ඒවා බම්ප් වෙන්නේ..
  4. rauxz

    Anoma mokada Fonsekawa Eliyata ganne naththe

    :lol::lol::lol::lol::lol::lol:
  5. rauxz

    පාන් පිටි ත්‍රස්තවදය

    අනිවා මචෝ..මාත් ඒක විශ්වාස කරනව...
  6. rauxz

    LUCKY...

    මේකේ 41 වෙනි එකට මං ගොඩක් කැමතියි..
  7. rauxz

    LUCKY...

    nice post..rep+
  8. rauxz

    DHARRMA RAJJAYA...suba anagathayak

    gud post....
  9. rauxz

    ඉතින් ආයුබෝවන්, එළකිරි සොයුරනි.

    අපේ කලු සල්ලි මල්ලි තමා බම්ප් එක දිලා තියෙන්නේ.. මෑන් ජොක්ස්(අපේ scurvy ගේ ත්‍රෙඩ්ස්) හොය හොය ඉන්න ගමන් මේකේ කමෙන්ට්ස් කියවලා හිතන්න ඇති මේකත් ජෝක් එකක් කියලා...:lol::lol::lol::lol::lol:
  10. rauxz

    ඉතින් ආයුබෝවන්, එළකිරි සොයුරනි.

    මං හිතන්නේ නෑ..ගොඩක් පරන එකක් බම්ප් වෙන්නේ..
  11. rauxz

    පාන් පිටි ත්‍රස්තවදය

    රෙප් කපපු කෙනා නමත් දාන්න...:):):):) මම කිව්වේ මගේ අදහස..ඔයාගෙ අදහසත් කියන්න.. :) පාන් පිටි ත්‍රස්තවදය 10-29-2010 08:36 AM I disapprove ඔබේ අදහසට මං ගරු කරනවා...
  12. rauxz

    පාන් පිටි ත්‍රස්තවදය

    මචන්..මේ ගැන මගේ අදහස කියනවා නම්.. පාන් පිටි මිල ඉහල ගිය හින්දා කියනවා පාන් පිටි ත්‍රස්තවාදියෙක්ලූ.. මේක මෝඩ තවත් එක දේශපාලන ප්‍රකාශයක් විදිහට තමා මං දකින්නේ. මොකද ලංකාවේ සහල් පරිභෝජනය වැඩි කරන්න ඕන නම් ඒකට දැනුවත් කිරිම මගින් උනන්දු කරන්න ඕන.(අධ්‍යාපනය මගින්)නැතුව මේ විදිහට හැසිරෙන එක ආණ්ඩුවකට...
  13. rauxz

    .....අවසරද.................?.........

    අවසරදත් අහනවා...ඇවිල්ලා මෙහෙන් ඈඳි ගත්තනම්... එළකිරි පවුලට සාදරයෙන් පිලිගන්නවා...
  14. rauxz

    ඉතින් ආයුබෝවන්, එළකිරි සොයුරනි.

    මොකො මචන්ස්ලා මේ පරන ඒවා බම්ප් වෙන්නේ.
  15. rauxz

    ජනපතිගේ වෛර ගින්දර නිවමු

    ...comment removed... ලංකාපුවත්- ජුනි 02
  16. rauxz

    ජනපතිගේ වෛර ගින්දර නිවමු

    අනිවා...මචෝ... කරුණා, කේපී රජ ගෙදර - ජෙනරල් හිරගෙදර...
  17. rauxz

    (EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

    යාළුවනේ මං යනෝ... බුදු සරණයි.. ස්වීට් ඩ්‍රීම්ස්
  18. rauxz

    (EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

    අනිවා බන්..ඒකත් පට්ට..ඒත් මෝනිස් එකේ පරන එක නම් දැන් චා බන්..
  19. rauxz

    (EK Radio)2010 Oct 28 - Chill with -Mysterious-

    තේරුම් ගන්න බැරි වුනත් තේරුනා වගේ ඉන්න ඕන...

    No contents