1. powers

    2025 උබට කොහාමද?

    1. තාත්තා කෙනෙක් උනා. 2.ගෙදර කට්ටියව මම ඉන්න රටට tour එකකට ගෙන්න ගත්තා 3.සල්ලි පොඩ්ඩක් ඉතිරි කරගත්තා 4.බැලන්ස් එකේ ගිය අව්රුද්දක්
  2. powers

    මේ කෙල්ලගෙ seen එක මොකද්ද

    TG or gofile dapan machan
  3. powers

    ශුන්දර අතීතයක් තමයි මතක් උනා

    Unavailable This video can't be embedded because it may contain content owned by someone else.
  4. powers

    Questions ලංකාවේ සත 5 හේ කාසිය භාවිතා කරපු කාලය පිළිබඳ විස්තර විස්තර දැන ගැනීමට ඕනිකරලා තියනවා.

    Tani value ekak nemei coin kihipayak pawichchi karala .e kiyanne satha 5 coin ekath ekka tawa Satha 25 , 50 wage coin use karala gaththa dewal
  5. powers

    Questions ලංකාවේ සත 5 හේ කාසිය භාවිතා කරපු කාලය පිළිබඳ විස්තර විස්තර දැන ගැනීමට ඕනිකරලා තියනවා.

    1.මොන අවුරුද්ද වෙනකන් මේ කාසිය මහ බැංකුව විසින් නිකුත් කරලා තියෙනවාද? 2.1991-1995 මේ කාලය තුළ ව්‍යවහාරික මුදල් වශයෙන් ගනුදෙනු සඳහා භාවිතා කරලා තියෙනවාද? 3.ගනුදෙනු වශයෙන් භාණ්ඩ මිලදී ගැනීම, මුද්දර ගාස්තු, සේවා ( බස් ගාස්තු සේවා) ආදී... 4.1991-1994 මේ කාල සීමාව තුළ මේ කාසිය පිළිබඳ ඔබට තියෙන...

    No contents