1. W

    SRI LANKA OLD IMAGES

    Thanks macho
  2. W

    Child psychatrist help

    Up
  3. W

    කොන්ඩෙ පැහෙනවා.. 😭

    Calcium අඩු උනාම konde සුදු වෙනවද?
  4. W

    18000btu Inverter AC

    Skyworth කොහොමද?
  5. W

    Fronx එකක් ගත්ත. 😩

    Bump Axel case එක මොකක්ද machan... සාමාන්‍යයෙන් Fronx එකට එන එකක්ද ------ Post added on 1780995765 Fuel economy කොහොමද.. ------ Post added on 1780995882
  6. W

    මේ ac දෙකෙන් හොඳ කොකද මිල එක්ක

    Skyworth 12000 use කරනවද කව්රුත්..?
  7. W

    අභිධර්මය ඉගෙනගන්න , ඉගෙනගත්ත පිංවත්තු කෝ

    මේ හාමුදුරුවෝ සරලව කියලා දෙනව කියල. සේරම බලන්න බැරි උනා. දන්න අය කියන්න පුළුවන් ද. මේ කියන්නෙත් රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ කියන දේවල් මද කියලා. අභිධර්මය නොවෙයි. Thanks
  8. W

    Investment ගැන

    Bump.
  9. W

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    මේක මම පෞද්ගලික ව හිතන දේ... මම හිතන්නෙ දිට්වත් ඇවිල්ල, මේ වගේ අ‍ර්බුදයක් වෙන මේ වෙලාවෙ ජෙප්පො අන්ඩුව කරන එක රටේ වාසනාවට වෙන දෙයක් කියල. එහෙම නැති උනා නම් 2022 කරගන්න් බැරි උන දේ, මුන් අයෙත් පටන් ගෙන මිනිස්සු අයෙත් පාරට බස්සල, මේක බංගලිදේශයක් කරල තමයි නවත්තන්නෙ.
  10. W

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    හරි, එහෙනම් දැන් කාලෙ අවිත් තියෙන්නෙ. බලෙත් තියෙනව. අරම කරන්නම් මෙහෙම කරන්නම් කියල කියපුව දැන් කරල පෙන්වන්නයි තියෙන්නෙ. නිදහසට කාරනා කියන්න කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ. මොකද ඒ කාරනා සේරම විපක්ෂයේ ඉන්න කාලේ ඔබ තුමන් ලා විවේචනය කරලයි තියෙන්නෙ. මාස 6 ක් ඇති කියලයි ආවෙ. 3% ලක්ශ 69 කලේ පිටසක්වලින් අවිත්...

    No contents