දේශපාලනේ ගැන දන්නේ නැහැ මචන් ඒත් දිල්වාලේ ලියපු සියලුම ලිපිපෙළ කියෙවුවා. ලන්ඩන් වල ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තය වගේ රට වල සිදුවුණු සිදුවීම් සියසින්ම දුටුනිසා. මට UNP එකට දෙන්න හිතුනේ නැහැ.
රනිල් මහතා දැනට අවුරුදු ගානකට කලින් කරපු දේවල් අපි දැක්කා නමුත් ඒවා නැවැරදි කිරීමක් සිදු උනේ නැහැ. මහින්ද...