මෙහෙමත් වෙන්න පුළුවන් මන් ලග තියනවා පින් පව් පල දෙන විදිය ගැන කියන පොඩි පොතක්
එකේ තියනවා මේ ආත්මේ ධර්ම ප්‍රචාරය කරන යට ඊලග ආත්මේ ලැබෙන දේවල් ගැන
සමහර වෙලාවට මේවගේ දේවල් බලන අය ඕනවට වඩා ඒ ගැන හිතන්න පෙලබිලා මේ වගේ දේවල් කරනවා වෙන්නත් පුළුවන්
එහෙමත් නැත්තන් අර "රා බුද්ධ " වගේ සින් එකක් වෙන්නත්...