පිට පළාත් වල කෙල්ලොනේ බන් ගොඩක් වෙලාවට එන්නේ
එකත් එන්නේ දැනගෙන නෙමේ සමහර විට හොයල බලල ආවානම් ඒ කෙල්ලන්ට ඔයිට වැඩ හොද තැන් වල ජොබ් කරන්න තිබුන
ගාර්මන්ට් අජූතයි කියනවා නෙමේ ගොඩක්ම වෙලාවට මන් නම් කියන්නේ හොයල බලන්නේ නැතුව එන හන්ද කියල
ජොබ් එකක් කරන්න තියන හදිස්සියට තොර ගන්නවා වෙන්නත් පුළුවන්...