හොද පුතා වෙන්න ඕන නම් සද්ද නැතුව අහක බලන් ඉන්නවා
උබ කාපු පරිප්පුව උබනේ දන්නේ
මට ඔහොම උනානම් අනික් උන් ගැන මන් දන්නේ නැ, බලු වැඩ කරන්න එපා කියල අනික් උන් බැන්නට මට කමකුත් නැ උබට උඩ ගෙඩි දීමකුත් නෙමේ , මමනම් කෙළවන එක කෙලවනවා අයෙ පොර පැය 24 ක් යන්න කලින් වහ කන තරමටම
උට පුලුවන්නම් අපිට කෙලවල ආතල්...