1. san**

    Elakiri Star.... Are You Ready....?????

    ELA KIRI:shocked:
  2. san**

    නුවර අය

    බම්ප්
  3. san**

    ඔලුවක් නැති උන් කරන දෙයක් [ඔබ තුමන් ලත් කරන&#3

    නියමයි මචන් දැන් ඉන්න ගොඩක් උන් මේ දෙකම කරන්නේ නැ..කරන උනුත් එකෙන් මිදෙන්න ට්‍රයි කරනවා..ඒ වගේ උන්ට මෙහෙම මතක් කරලා දෙන එක හොදයි මචන්..එල කිරි
  4. san**

    හිනාවෙන්න අකමැතිනම් බලන්න එපා

    මරු මචෝ තව දාපන් රේප්+
  5. san**

    මෝඩ වල් ඌරා ගේ බොරු බේගල් අතේ මාට්ටු..!!

    ඔහොම නෙවෙයි බන් මුන්ට ලෝකේ රොටියක් කිව්වත් ඔලුව නමලා පිළිගනී..මුන්ට සිතීමේ නිදහස නැ බන්..පව්කාරයෝ
  6. san**

    මිනිසුන් හට ප්‍රඥාව දුන මැනවි

    කොහෙද බන් මේ? පලස්තීනෙද ?
  7. san**

    IT course help

    apita kare 9g..12 ahema cloud support karanawa..but thama lankawen use wenne tikak aduwen.kohen hari ,mona version ekata hari kamak na puluwan nam certify wenna..essarahata godak wadagath wei.
  8. san**

    VERY VERY USEFUL INFORMATION~

    මෙන්න පොස්ට් රේප්+
  9. san**

    IT course help

    oracle certification කැමැති නම් කරපන් ..OCJP නම් දැන් ගොඩක් අයට තියනවා..ශානක sir ගෙන් අහලා බලපන් Oracle certification ගැන.
  10. san**

    GOD mode

    code දෙකෙන්ම try කරලා කරද?..ඉස්සරවෙලා folder එකක් හදලා පස්සේ එක rename කරලා බලන්න
  11. san**

    GOD mode

    windows 7 GOD mode මේක ගැන සමහර විට ඔයාල දන්නවත් ඇති..සමහර විට රෙපොස්ට් ද දන්නෙත් නැ ..කොහොම උනත් දන්නේ නැති අයට තමයි මේක..මේකෙන් Control Panel එකේ තියන ඔක්කොම දේවල් එක folder එකක් ඇතුලට ගේනවා..ඒ වගේම සාමාන්‍යන් user account එකකින් access කරලා ගන්න බැරි functions මේක හරහා ගන්න...
  12. san**

    සබන් මැසිම

    පට්ට රේප්+
  13. san**

    ..රෙප් පවර් එක 8ක් වෙලා..

    දන් දෙන්නාට වැඩි වැඩියෙන් ලැබෙනවා කියන්නේ මේකට තමයි..සුබ පැතුම් රේප්+:lol:
  14. san**

    Hot ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම PICS

    මේක ලංකාවේ ඉදන් යවන්න පුළුවන් නම් තවත් හොඳයි බන්..මොනවා උනත් මේක නම් සුපිරි වැඩක් ..රේප්+ :)
  15. san**

    මෙන්න කරනවනම් වැඩක්

    niyama kollek TFS rep+
  16. san**

    ඔබ දන්නවද අංක 1

    මරු මචන් කවදාවත් අහලා නැති ගොඩක් දේවල් දැනගත්තා රේප්+:shocked:
  17. san**

    Maliban da Munchee da Hoda?

    මැලිබන් හොදයි..මන්චිත් නරකයි කියන්න බැ..දෙකම අපේ රටෙනේ බන්..ඉතින් කොහොමද නරක වෙන්නේ..අනික දෙකම සිංහල බ්‍රෑන්ඩ් :)

    No contents