පනාමුරේ සරදියෙල්
පනාමුරේ ඇත් රාජා කියලා ඇතෙක් හිටියේ නෑ. හිටියෙ කෙනරක්. ඒ කියන්නෙ අලියගෙ ගෑණු සතා. ගොඩක් විශාල සතෙකුත් නෙමෙයි. නමුත් ඒ සතාගෙ තිබුණ යටත් නොවන සටන්කාමී ගතිය නිසා ඌ වෙනුවෙන් කවි සින්දු රචනා පොත් පවා ලියවුණා. අන්තිමට ඌ ඉතිහාසයට එක්වෙන්නෙ පුරුෂ ලිංග වෙලා දළ දෙකකුත් ඇවිත්. නිකම් ඇතෙක්...