1. Srilankan1

    නුවර තවත් ගසක් කපයි.

    දන්නේ නෑ මචන් මටත් පේරාදෙණිය කෘෂිකර්ම එකේ පොරක් තමයි කිව්වේ ඔය ගස් මැද දිරලා තියෙන්නේ කියලා. තව එකක් මේ ගස් වල මුල් යටටම ගිහින් දැනට තියන කොන්ක්‍රීට් එක්ක නිසා ගස් මැරිලා කියලා. දන්නේ නෑ ඇත්තද බොරුද කියලා. පොර කිව්වේ මාර ගස් ගැන විතරයි
  2. Srilankan1

    සිංහලේ ඇත්ත

    ඇයි බන් ඔය බාගයකම ගෑනු ආරාබියේ වැඩට යන්නේ. ඔන්න ඉතිං. :sorry:
  3. Srilankan1

    ප්‍රින්ස්

    ඇඩෙනවා මචන්. පව්. :(
  4. Srilankan1

    ප්‍රින්ස්

    අප්පටසිරි එහෙමද? මොනවා උනත් මම ආසම ගායකයෙක්. තාමත් දුකයි සීන් එකට :sorry:
  5. Srilankan1

    දිනේෂ් නුවන්

    හ්ම්. :dull:
  6. Srilankan1

    නුවර තවත් ගසක් කපයි.

    තම්බි වැඩි තමයි සිකුරාදාට දවල්ට ආගම කියනකොට කඩවල් ටික වැහැව්වම නිකන් නුවර ඇඳිරි නීතිය දාලා වගේ පාළුයි. ඇයි අපේ සිංහල උන්ට බිස්නස් කරන්න තේරෙන්නෙත් නෑ ඕනේ කමකුත් නෑ. :no:
  7. Srilankan1

    නුවර තවත් ගසක් කපයි.

    දන්න විදියට ඔය තියන මාර ගස් ගොඩක්ම පරණ ඒවා අනික ඇතුලෙන් දිරලා කියලා තමයි ආරංචිය. ඕක ඔය නුවර ඉස්කෝලේ ඇරිච්ච වෙලාවක ළමයි උඩට එහෙම වැටුනනන් එහෙම කාට කියන්නද? අපරාදේ තමයි නුවර ලස්සන ආවේ ඔය ගස් ටික නිසා ඒත් කපන්නේ නැතුව මුකුත්ම කරන්න බැරි වෙන්න ඇති. :no:
  8. Srilankan1

    දිනේෂ් නුවන්

    මම අදත් ස්වර්ණවාහිනී එකේ දැක්කා පොරව ගෙන්නලා කතා කරනවා.
  9. Srilankan1

    Smitika Acharya in Dreamron TV Add

    ඉන්දියන්
  10. Srilankan1

    ප්‍රින්ස්

    ප්‍රින්ස් ට උදව් කරමු:sorry::sorry:
  11. Srilankan1

    වත්තේගම

    ඕක මෙහෙමයි මම දන්න විදියට. හොඳ වේද මහත්තයෙක් ගාවට මොකෙක් හරි ගිහින් ලාවට ඔය සාස්තරේ ඉගෙනගෙන ඊට පස්සේ ටීවී වල පත්තර වල ලොකු දැන්වීම් දාලා ලොකු ගානක් මිනිස්සුන්ගෙන් ගරවනවා. අර වශී මේ වශී. ඕවට රැවටෙන මිනිස්සුත් ඉන්නවා. අර ලඟදි තැඹිලි බොන්න දීලා තාත්තයි දුවයි දෙන්නම මැරුණේ. ඒ වගේ තමයි. මිනිස්සු තමයි...
  12. Srilankan1

    Smitika Acharya in Dreamron TV Add

    kECKSSR5D8k
  13. Srilankan1

    වත්තේගම

    ඔව් ඇත්ත මචං. :yes:
  14. Srilankan1

    වත්තේගම

    දැනගත්ත එක හොඳයි මචං. ස්තූති. :yes:
  15. Srilankan1

    වත්තේගම

    ෂුවර්ද මචං? තව විස්තර කියපන්කො අපිටත් දැනගන්න එක්ක.
  16. Srilankan1

    වත්තේගම

    මේ වත්තේගම වේද මහත්තයා ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් කියලා ආරංචි. සුව කරන්න බැරි රෝග තියන ගොඩ දෙනෙක් මේ වේද මහත්තයා ගාවට යනවලු. ඒ වගේම සනීප වෙනවා කියලත් ආරංචි.
  17. Srilankan1

    ප්‍රින්ස්

    මේ සීන් එක ඇත්තද මචන්ලා? පව් වැඩේ මම ආසම ගායකයෙක්
  18. Srilankan1

    ගවයන්

    අයියෝ පව් බන්. මේ වැඩ කරන උන්ට වෙනම අපායවල් හදන්න වෙනවා. සක්කිලි. :growl::no:
  19. Srilankan1

    සංචාරකයින් පිනවන ලොව හොඳම ගුවන්තොටුපළ

    changi තමයි changi. මරු එයාර් පෝට් එක

    No contents