AI තාක්ෂණය අධි වේගයෙන් අත්පත් කරගන්නා දියුණුව හේතුවෙන් මානව සංහතිය අවදානමේ හෙළා ඇතැයි ලෝකයේ ප්‍රධාන AI සමාගම් වන ඇන්ත්‍රොපික් සහ ඕපන් AI යන සමාගම් ද්විත්වයේම සේවය කර ඉවත් වූ AI පර්යේෂකයෙක් පවසයි.
27 හැවිරිදි ජේකොබ් කොසොන් පෙන්වා දෙන්නේ ඕනෑම විද්‍යුත් උපකරණයකට අනවසරයෙන් ඇතුළු විය හැකි කෘත්‍රිම...