1. Sam Rock

    Nene Royal

    මම කිව්වේ බන් මේ කෙල්ල වින් කරන්න තියෙන සම්භාවිතාව වැඩී කියලා. Final performance එකේ Linkin Park එක්ක Sing කරන්නේ. එහෙම චාන්ස් එකක් ආව එකත් පට්ට lucky. දැන් ඉතින් Life Time ගොඩ.. :yes:
  2. Sam Rock

    Nene Royal

    ඔව් බන් වයස 7 වෙනකොට ගිටාර් ගහන්න පුරුදු වෙලා තියෙන්නේ. දවසක World Famous Artist කෙනෙක් වෙයි
  3. Sam Rock

    Nene Royal

    බලපන් මේ කෙල්ල වයස 16යි. පට්ට ටැලන්ට් බන්. අපේ ලංකාවේ කෙල්ලෝ නට නට ටික් ටොක් කරනකොට බලපන් මුන් ගිහින් ඉන්න දුර මේ කෙල්ල Win කරන්න තියෙන සම්භාවිතාව වැඩී
  4. Sam Rock

    Eda Raa (එදා රෑ) 2026

    :yes: :yes:
  5. Sam Rock

    මේ කඳ ගැන එලකිරි සර්ලා මොකෝ කියන්නේ 🤭

    කිමෙක්ද මේ ස්ත්‍රිය...?:confused:
  6. Sam Rock

    Sri Lanka in 4K - Incredible Scenes & Uncovering Hidden Gems

    මේක පට්ට
  7. Sam Rock

    මෝල් උන kazzen

    :lol: :lol:
  8. Sam Rock

    අනුරගේ යෝධ වැලිකොට්ට සංවර්ධනය නැවතත් දොරේ ගලයි!

    පගෝ මීට කලින් හිටපු ආණ්ඩු වලින් තමයි මේ පාරවල් හදලා තියෙන්නේ. කැඩිලා ගියේ තොපේ ආණ්ඩුව කාලේ. ඒ කැඩිලා ගිය පොඩි තැනක්වත් හරියට හදා ගන්න බැරි ආණ්ඩුවක්නේ උඹලට තියෙන්නේ. ඩෝබියෙක් කියලා ඔහොමත් පත ඩෝබියෙක් වෙන්න එපා.
  9. Sam Rock

    ගෑනු ගොන් වැඩ කරල ගැම්මට ශෙයා කරන හැටි..

    වාහනේ ගහලම තියෙනවා නේද ළමයි මෙහෙම තියාගෙන යන්න එපා කියලා. පිස්සු උට්ටො බන්.
  10. Sam Rock

    අලි බලන්න කැලේ පැත්තට Drone එක යැවුවාම 🛩️

    අලි ටික තමයි මුන්ට ගාඩ් එක දෙන්නේ.. :lol: :lol:
  11. Sam Rock

    පොඩි ඵකාගේ වාසනාව බලපං...😦

    කැ# ලොරි කාරයා pedestrian එකේ යන Speed එක බලපන්. ඌ නවත්තන්නෙත් නෑ නේද? China, Korea හරි Japan වගේ රටක් වෙන්න ඕන. හැබැයි මේ වෙනකොට ඩ්‍රයිවර් කාරයාට බඩු හම්බෙලා ඇති
  12. Sam Rock

    මිල්ටන්ගෙ චිත්‍රපටියෙන් ගාමිනීව විජයව හොයන්න එපා. මිල්ටන්ව බලලා සතුටුවෙන්න. #එදාරෑ

    මම නම් ඔය ලබ්බ බලන්නේ නෑ. මිල්ටන්ගේ සින්දුත් එපා වෙයි
  13. Sam Rock

    හොද කදපුක පෙන මූවීස් (aunty+ teen boys)

    1. Adore 2. The Boy Next Door 3. An Affair 4. White Palace 5. The Piano Teacher 6. Notes on a Scandal

    No contents