1. sudumalli2009

    SLT internet Poor promotion trick

    අනේ බන් මම පොරක් නම් නෙමෙයි එහෙම වෙන්න වුවමනාවකුත් නෑ.. :no: උබල කියවනවා නම් ඔන්න අයින් කරා... ;) :D
  2. sudumalli2009

    SLT internet Poor promotion trick

    ............
  3. sudumalli2009

    SLT internet Poor promotion trick

    අනිවා.. :yes::yes: නැත්නම් කොහොමද බන් 38GB බාන්නෙ...
  4. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    සුබපැතුම් ලොක්කා... :):) :cool::cool:
  5. sudumalli2009

    SLT internet Poor promotion trick

    කතාව ඇත්ත ගොඩක් අයට ඔහොම වෙලා තියෙනවා.. :yes: එත් දෙයියන්ගේ පිහිටෙන් මට 8mbps ගානටම එනවා...
  6. sudumalli2009

    South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

    oh! kusal again :(
  7. sudumalli2009

    South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

    ලොවෙත් නෑ.. අනිවා... දාපන් පහක්...
  8. sudumalli2009

    South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

    :rofl: අඩෝ එහෙම සින් එකකුත් තියෙනවා නෙහ්.. ලොල්
  9. sudumalli2009

    South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

    4 captains, 4 all-rounders and 3 wicket keeper batsmen :D
  10. sudumalli2009

    South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

    කුසල් ගහනවා එල එල...
  11. sudumalli2009

    South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

    අපේ පැත්තට පායනවා හිටු කියල.. එලියට බහින්නවත් බෑ රස්නෙට..:baffled: ඇයි මැච් එක ගහන කොළඹටම වහින්නේ..:nerd: වැහැපන්කෝ අපේ පැත්තට... :P
  12. sudumalli2009

    South Africa tour of Sri Lanka|July 20- Aug 06|5 ODI & 3 T20|

    අඩෝ නිවාඩුවකුත් දැම්මා නිදහසේ ගෙදරට වෙලා මැච් එක බලන්න... වැස්සොත් අනාතයි... :(
  13. sudumalli2009

    Sony Xperia P Broken Glass Help.......

    haffoi duke be bn... mage lagath thiyenne xperia P ekak
  14. sudumalli2009

    Android Phone එක Backup කරගමු.

    thnx machan watinawa.. +7
  15. sudumalli2009

    Get Well Soon Kalindugayan

    haffaaa get well soon bro!
  16. sudumalli2009

    වල්_බල්ලෝ

    elaz
  17. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    සෙලර් අවුලක් නෑ වගේ බන්.. මූට එක නෙගෙටිව් ෆීඩ් බැක් එකක්වත් නෑ.. අනික USA එවුන් චයිනා එවුන් වගේ බෝල දෙනවා අඩුයිනේ...
  18. sudumalli2009

    Spain's Train Disaster-Security Camera Footage

    මේවත් එක්ක බලද්දී කොච්චර බැන්නත් ලංකාවේ කොච්චි පිලි පනින එක ශේප් මේ වගේ දරුණු නැනේ... ඕක තමයි කියන්නේ අධිවේගයෙන් ගිය වගේ නෙමෙයි පොඩ්ඩක් ගැස්සුනොත් සුනේ සුන්...
  19. sudumalli2009

    මිනිමැරුමක්ද

    :confused::confused:
  20. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    බලපන්කො රෙජිස්ටර් මේල් එකක් චයිනා වල ඉදන් ලංකාවට එන්න විදින දුකක්.. :sorry::sorry: buy කලේ 7/07 Departure from China 7/19 ඇඩෙනවා යකෝ... :baffled:

    No contents