1. sudumalli2009

    Cool Ebay Gadgets II

    ඔව් බන්...:cool: මගේ ebay බඩු මගේ පොස්ට් ඔෆිස් එකට ඇඩ්රස් කරලා තියෙන්නෙත්..;)
  2. sudumalli2009

    Cool Ebay Gadgets II

    කොහෙන්ද එවුවේ...? tracking එවනවනම් සතියෙන් වගේ එනවා බන්...
  3. sudumalli2009

    Cool Ebay Gadgets II

    අඩෝ පොස්ට් ඔෆිස් වලට බනින්න එපා හොදේ...:P:P:D
  4. sudumalli2009

    2013 May 04 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    තෑන්ක්ස් මචන් කුල් ඉල්ලුව සොන්ග්ස් ටික දුන්නට... වැඩේ එලටම ගියා.. සුපිරියි... :cool: මමත් කැපෙනවා ඔන්න... දැන් ඉතින් ගුඩ් නයිට් කියල තේරුමක් නෑ... ඔන්න ඒනිසා කට්ටියටම ගුඩ් මොර්නින්ග් කියාගෙන මම යනවෝ.... සුබ දවසක් කට්ටියටම...!!! :):):):)
  5. sudumalli2009

    2013 May 04 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    දැන් ලැබුවා නේද... එතකොට මේ ඊයේ පටන් ගත්ත ෂෝ එකක් නේද තවම යන්නේ...:rofl::D:D
  6. sudumalli2009

    2013 May 04 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඇත්තටම මොනවද වෙන්නේ....???:rolleyes::rolleyes::rolleyes:
  7. sudumalli2009

    2013 May 04 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    අපරාදේ ඒ ටිකත් අවදියෙන් හිටියනම් ඉවරයිනේ...:P:D
  8. sudumalli2009

    2013 May 04 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    අන්න එකනේ... :( එක හරි අසාධාරණයි නේද..:sorry::sorry: වගකිවයුත්තන් ඉක්මනින් මේ ගැන අවධානය යොමුකළ යුතුයි...:frown::frown:
  9. sudumalli2009

    2013 May 04 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    යකෝ නිදිද...?:angry::angry:
  10. sudumalli2009

    2013 May 04 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ඒ වගේ ත්‍රස්තවාදී ප්‍රහාර ගැන දැඩි විමසිල්ලකින් ඉන්නේ....;):D
  11. sudumalli2009

    Indians

    my ass kiuwa nm mita wada hodai.. :lol:
  12. sudumalli2009

    2013 May 04 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    ෂා... මරුනේ... කස්ටිය හෙන කැපවීමකින් එළකිරි රේඩියෝ එක අහනවනේ...:cool::cool:
  13. sudumalli2009

    2013 May 04 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    දැක්කනේ බලපන්කෝ එළකිරි රේඩියෝ එක අහනකොට ගෙදරින් තියෙන සැලකිල්ල මට...;);):D:D
  14. sudumalli2009

    2013 May 04 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

    දැන් අම්මා උණු උණු කිරි කොපි එකක් හදල ගෙනත් දුන්නා විතරයි....:yes::yes::cool::cool:

    No contents