මෙතන යනදේ ගැන කථාකරන්න බිල්...
lol thamai
ටැමිල් ලැන්ග්වේජ් එකෙ කියවෙන්නෙ නැති ගොඩාක් වචන සිංහල භාෂාවෙන් සුරුස් ගාලා කියැවෙන්නෙ කොහොමද බිල්?
සිංහල භාෂාව ච යන්න,ස යන්න වෙනම ලියද්දි ටැමිල් ලැන්ග්වේජ් එකේ එහෙම ලියන්න බැරි ඇයි බිල්?
සිංහලෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කියන එක දෙමලෙන් සන්දිරික්කා...