අදරෙ ඈයි මට මෙච්චර රිද්දන්නෙ...
මම කියන්න යන කතවෙ කොල්ලට අපි ඩිලාන් කියල කියමු... එයට දෑන් හරියටම වයස අවුරුදු 14යි...
කොල්ලො ඉතින් දන්නවනේ පිස්සුවක් එහෙම කෙලලා මර ෆන් එකෙ නෙ ඉන්නෙ ඉතින් අපෙ ඩිලානුත් අන්න එවගෙ හරිම සමජශිලි... ඔපන් හදවත් තියෙන කොල්ලෙක්... ඔනෙම කොල්ලෙකුට එනව වගෙ ඩිලන්ත් අති වෙනවා...