මිත්‍යාවෙන් මිදෙමු...
අද මේ විස්තරකිරීමට මුල්වූයේ ඉරිදා මව්බිම පුවත්පතේ පලවූ ලිපියකි. මීට ටිකදවසකට කලින් එලකිරියේ දාල තිබුනා ඩිජිටල් කැමරාවට හසුකරගන්නා ලද ජායාරූප කීපයක තිබූ පියවි ඇසට නොපෙනෙන වස්තූන් ගැන, සමහර අය විද්‍යාත්මක හේතු ගෙනහැර දක්වමින් ඒවා වාතයේ පවතින ජල අංශු බව පවසා තිබුනා. නමුත් අප...