මේ දවස් වල බ්ලැකාලන්තෙ ජනාධිපති බ්ලැක් මනී..බ්ලැකාලන්තය තුල දරුණු ඒකාධිපති පාලනයක් ගෙනයනවා...මාධ්‍ය නිදහස නැති කරලා තියනවා...කොටින්ම කියනවනං...බ්ලැකාලන්තෙ පිංතූර ගන්නත් තහනම් කරලා...:angry:
මම මේ පිංතූර ගත්තා නිසා බ්ලැක් මනීකාරයා මගේ කාර්යාලයත් ගිනි තියලා..:angry:හොද වෙලාවට ඒකෙ තිබ්බ කොන්ඩම් ටික...