1. Sam Rock

    සිතුම් සුධාරගේ ඩම්බෙල් පහර

    හප්පා හොද ශොට් එකක් දීලා තියෙනවා. දැන් ඉතින් හිරේ චිත්‍ර කර කර තමයි ඉන්න වෙන්නේ :sorry:
  2. Sam Rock

    ආචාර්ය ලෙස්ටගේ ‘රණ මයුර‘ සම්මානය අතුරුදන්

    ඉතින් කොහොමද බන් රටක් හැදෙන්නේ? මුළු රටක්ම ආදරේ කරන වටිනාම කලාකාරයෙක්ගේ මළගම දවසේ ඒ කලාකාරයා ජීවත්ව සිටියදී දිනා ගත්ත සම්මානයත් හොරු ඇරන් යන පාහරයෝ ඉන්න රටක බන් අපි ජීවත් වෙන්නේ. ඊටත් මළ මිනිය ලඟින්ම තියලා තිබුන සම්මානය. පුදුම කාලකන්නියෝ
  3. Sam Rock

    .::Demi Loveto::.

    මේකිට පට්ට ගල් සෙට් එකක් බන් තියෙන්නේ :love:
  4. Sam Rock

    matanam dan epaama wela ane-hirunika

    :shocked::P
  5. Sam Rock

    දිය සුළි විදුලි ජනකය

    මෙන්න මේ වගේ දේවල් තමයි ලංකාවේ කරන්න ඕන. කාලකන්නි දෙශපාලකයෝ කවදාවත් මේ වගේ ඔළුවක් තියෙන දෙයක් නම් කරන්නේ නෑ. අර ගල් අගුරු බලාගාරේ හදලා සල්ලි කනවා. මේ වගේ දේවල් කරන්න පුළුවන් ඕනම දිය ඇල්ලක් ලග. බලපන් කොච්චර වටිනා අදහසක්ද?
  6. Sam Rock

    පුරුෂ ශක්තිය වඩන අප අතරේ ඇති අප්‍රකට ඔසුව&#348

    පුරුෂ ශක්තිය වඩන අප අතරේ ඇති අප්‍රකට ඔසුව&#348 පුරුෂ ශක්තිය වඩන අප අතරේ ඇති අප්‍රකට ඔසුවක් පුරුෂයන්ගේ ලිංගික බෙලහීනතාව ලොව පුරා නිබදවම සාකච්ඡාවට බඳුන්වන මාතෘකාවකි. දියවැඩියාව හෙවත් මධුමේහය ආදී රෝග තත්ත්වය නිසාත් වියපත් බව නිසාත් ප්‍රවේණිගත සාධක නිසාත් ඇතැම් පිරිමින්ගේ ලිංගික ශක්තිය මඳ බවට...
  7. Sam Rock

    විශ්වයා

    :rolleyes:
  8. Sam Rock

    කසාද සහතිකයක්

    ඉල්ලන් කන්න ඕනේ නෑනේ මචන්.. :yes:
  9. Sam Rock

    කසාද සහතිකයක්

  10. Sam Rock

    Elakiri Tug of War 2018 - Game Start

    අඩෝ අපි දවස් දෙකකට කලින්ම සචියට වෝට් කරා. එකම එකයි මට රෙප් දීලා තිබුනේ. උඹලගේ බොරු බයිලා. දැන් ඒවා දෙනවා මේවා දෙනවා කියලා කියනවා. උඹලව විශ්වාස කොරලා වෙච්ච දේ දැක්කනේ :angry:
  11. Sam Rock

    5000GB Accounts FREE

    අඩෝ අපි දවස් දෙකකට කලින්ම සචියට වෝට් කරා. එකම එකයි මට රෙප් දීලා තිබුනේ. උඹලගේ බොරු බයිලා. දැන් ඒවා දෙනවා මේවා දෙනවා කියලා කියනවා. උඹලව විශ්වාස කොරලා වෙච්ච දේ දැක්කනේ :angry:
  12. Sam Rock

    Elakiri Tug of War 2018 - Game Start

    314 ඔන්න වොට් කොරා. දැන් ඉතින් සලකපල්ලා:dull:
  13. Sam Rock

    ►. මුවන්පැලැස්සේ මැණිකේ .....

    Niwan sapa labewa... TFS.. REP+ :sorry:
  14. Sam Rock

    Elakiri Tug of War 2018 - Game Start

    රෙප් දෙන ප්‍රමාණය සලකා බලා වොට් කරනු ලැබේ :yes:
  15. Sam Rock

    .::Happy Birthday Elakiri.com::.

    සුභ උපන් දිනයක් එළකිරි.com :love:
  16. Sam Rock

    :: Gastritis-ගැස්ට්‍රයිටිස්

    මටත් තියෙනවා. සැර කන්නෙම නෑ
  17. Sam Rock

    රට_ගිහිනුත්_වලි

    hapooo chater
  18. Sam Rock

    42 inch LeD TV

    LG
  19. Sam Rock

    -Ariana Grande Latest-

    :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love:

    No contents