1. Djwathila

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    මේ ත්‍රඩ් එකේ රිප්ලයි දාපු හැමෝටම ගොඩක් ස්තුතියි. වෙන ත්‍රඩ් වල මරාගන්න උදවිය පක්ෂ පාට බේදයක් නැතිව අදහස් ඉදිරිපත් කලා.. ගොඩක් ස්තුතියි
  2. Djwathila

    රීලෝඩ්+දිනාගන්න5

    තාම හරි උත්තරේ දුන්නෙ නෑනෙ
  3. Djwathila

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    ඒක හරි අපේ රටේ බිහිවුන හොදම යුධ හමුදා පති සරත්පොන්සේකා නෙමෙයි. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජේ විමලරත්න, වැනි යෝධ සෙන්පතියන්ටත් මේක ඉවර කරන්න බැරි උනේ ඇයි.
  4. Djwathila

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    මෙහෙමයි මල්ලි... ඔයාගෙ කතාවත් හරි ශ්වෙන්ද්‍ර සිල්වලා, කියන්නෙ මල්තියල වදින්න ඕන කොටසක්, එයාලටත්, රණ බිමේ හිටිය සහෝදරයන්ටත් යන ගෞරවේ සරත්පොන්සේකටවත්, ගෝඨාබයටවත්, මහින්දටවත් කවදාවත් මම දෙන්න ලෑස්ති නෑ
  5. Djwathila

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    අපි මොන තර්කෙ දැම්මත් ඕන කෙනෙක්ට ඒවට තර්ක ගේන්න පුලුවන් මචං... ඒත් අපි මොන පක්ෂෙ උනත් කලින් ආණ්ඩු වලින් නොකරපු වැඩ කොටසක් දැන් වෙනව
  6. Djwathila

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    18 වෙනි ව්‍යවස්ථාවෙන් ඕනතරම් වාරයක් ජනාධිපත් වරනෙට ඉල්න්න පුලුවන් උනාට ජනාධි පති ධූර කාලය දික් කරල නෑ නේද,
  7. Djwathila

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    ලංකාවෙ දේශපාලනයත් එක්ක සරත්ව හිරකරපු එක මහ ලොකු පුදුමෙකුත් නෙමේයිනෙ මචං. වෛරයෙන් වෛරය සංසිදෙන්නෙ නෑ. මහින්දට තිබ්බෙ මිනිහට සමාව දෙන්න එහෙම කලානම් මිනිහට තව ලකුණු ටිකක් ගන්නත් තිබ්බ
  8. Djwathila

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    ජවිපෙ තියෙන්නෙ තනිකර ගොන් පාට්, මොකෙක් හරි අල්ලගෙන උන් ගොඩ යන්න උන් බලන්නෙ රට ගැන නෙමේ, මතකනෙ හොදට හිටිය පොන්සේකට කරපු දේ
  9. Djwathila

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    පක්ෂ පාට, බේදයක් නැතිව මම මේ ත්‍රට් එක දැම්මෙ සමහරැ මගෙ රෙප් කපල විශේෂයෙන් වින්ඩෝස් 8
  10. Djwathila

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    මිනිහට හෙන වැදුන කියල ‍රටේ ප්‍රශ්ණ විසදෙන්නෙ නෑ බන්. මිනිහ මීටරේ, ඕන එකක් ඕන පැත්තකට කරකන්න මිනිහට පුලුවන්, ඒ වගේ එකෙක්ගෙන් වැඩක් ගන්න බලන්න අනිත් අපතයෝ දැන ගන්න ඕනෙ, නැත්තම් ඉතිං අපිට තමා හෙනේ වදින්නෙ, කවුද බන් මිනිහට හෙන වැදුනම එතනට එන්න ඉන්නේ උන් ඊට හපන් එවුන්නෙ
  11. Djwathila

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    මිනිහට ලෝකය ගැන, දේශපාලනය ගැන හොද දැනුමක් තියෙනව, ඒත් අනේ මන්ද මිනිහට මිනිස්සු ආකර්ශනය වෙනව අඩුයි
  12. Djwathila

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    දයාසිරි පක්ෂය තුල ඉන්න ප්‍රබල චරිතයක්, සමහර විට රනිලුත් නොගියොත් පුදුමයි
  13. Djwathila

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    දැනටමත් මහින්ද ඒකට පිඹුරුපත් ඇදල ඉවරයි. විපක්ෂෙ බාගයක්ම ඉන්නෙ මහින්ද ගාව
  14. Djwathila

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

    ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි මහින්ද රාජපක්ෂ ආන්ඩුව විවේචනය කරන්නන් සිතිය යුතු කරුණු කිහිපයක් මේසේ සටහන් කරමි කුමණ ආණ්ඩවක් රටක තිබුනද, කිසිදු පලක් නැත එම ආණ්ඩුවෙන් වැඩ ගැනීමටනම් ප්‍රබල විපක්ෂයක් රටක තිබිය යුතුය, විපක්ෂය යනු ආණුඩව කරන කියන හැමදේම විවේචනය කරන පක්ෂයක් නොවිය යුතුය, දැන් ලංකාවේ...
  15. Djwathila

    රීලෝඩ්+දිනාගන්න5

    තවමත් නිවැරදි පිලිතුර ප්‍රකාශ වී නොමැත

    No contents