1. Malinga

    Windows හෙල්ප්

    https://docs.microsoft.com/en-us/windows-hardware/manufacture/desktop/windows-setup-installing-using-the-mbr-or-gpt-partition-style
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලි අර ඔයා ඇහැවුව නේද එදා එකවුන්ඩ් පාස්වර් දැගන්න එකක් ගැන. ඔයාගෙ මේල් එක මේකට දාල බලන්න. https://monitor.firefox.com/
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක නෙමෙයි මල්ලි මෝහිනී කියන්නෙ සෑහෙන ලස්සන හුරුබුහුටි ගැහැණු දැරිවියක් කියනව නේද? මල්ලි දැකල තියෙනව ද එහෙම කෙනෙක් ව? :D
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සුභපැතුම් මල්ලි :D
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :shocked::shocked: මල්ලිට අහගන්න වෙයි හොඳවයින් දැන් :rofl: අතන කළුකුමාර දේවාලය. කෙල්ලක් මල් කඩන එකක් ගැනනෙ කියන්නෙ. කළුකුමාර දේවාලයට යන්න තමයි.
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මොනව වුණත් කමක් නෑ තෙල් ටැංකි ටික පරිසමෙන්. මීට ජනාධිපති
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ කාලෙනම් වීනස් දැන් කාලෙනම් මෝහිනී වෙන්නත් පුළුවන්
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දේවාලයට පූජ කරන්න. ආදර දෙවොල කියල තියෙන්නෙ
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉතින් තරහ වෙන්න ඕන නැහැනෙ. එයාට එයාගෙ පාඩුවෙ ඉන්න දීල ඔයාත් ඔයාගෙ පාඩුවෙ හිටිය ම ඉවරයිනෙ :D
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙහෙට වහින්නෙ නෑ. ගෙරෙවුව :rolleyes:
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ටිකක් දවස් යද්දි හරියයි. හිත තේරුම් ගත්ත ම ඒ දේවල් එක තප්පරෙන් ඕක හරියනව. හැබැයි හිතට තේරුම් කරන එකනම් ඔයාගෙ වැඩක්
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙහෙට දැන් ආයිත් ගොරවන්න පටාන් ගත්තා. ඔහෙට කොහොම ද?
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හේ හේ හේ හෙන්දිරික් සීයේ
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනම් වැස්සට නඩුවක් දාන්න ඕන තරම් අපරාදයක් :lol:
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපෝ එහෙනම් හෙන චාටර්නෙ. එහෙම වුණාමනම් එපා වෙනව.
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද කාලෙ ගැහැණු දැරිවියන් ඉතින් සෑහෙන දේවල් හිතනවනෙ. කම්පෙයාර් කරනව. ඔප්ෂන් බලනව. ඔයාට ජීවත කාලය එකට යන්න පුලුවන් කෙනෙක් එනකන් ඉතින් සොමියෙ ඉන්න :D
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕකෙ පැති කිහිපයක් තියෙනව. කොයි පැත්තෙන් වුණත් හිතට අවුලක් එන්නෙ ඔයාට. ඒක නිසා බස් එකට නගියි කියල බලාපොරොත්තුවක් තියාගන්නෙ නැතුව ඉන්න එක හොඳයි
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: සෑහෙන නෑමක් තමයි
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: මෙහෙත් වැස්සක් එන්න හදන්නෙ ආයිත්
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: My Documents වල ෆයිල්ස් නැතිවෙන කථාව :D

    No contents