1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපෝ ආයිත් අකුණු ගහනව
  2. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සීතල වැස්සේ තෙමෙන්න ආසයි ඔයාව තුරුලුකරන් උණුසුම ඔබගේ විඳින්න ඇත්නම් පපුවට මුහුණ තියන් සුරතල් තාලෙට කථා කියන ඔය මුව මත දෙතොල තියන් හාදුවකින් මුව තෙමන්න ලෝබයි ඔය නෙත් දිහා බලන් ලෙන්ගතු තාලෙට සිනහ නඟන විට අන් නෙත් ඔබ ළඟ බැඳෙයි කියා ඉරිසියාවකුත් හිතට නැගෙනවා සත්තයි ඒ ඔබ මගේ නිසා සත්තයි ඒ ඔබ මගේ...
  3. Malinga

    හෙල්ප්

    මේ සොෆට්වෙයාර් එකෙන් පුළුවන් ලේසියෙන්. අනිත් තියෙන ගොඩක් Iso සොෆ්ට්වෙයාර් වලිනුත් පුළුවන් ඒක කරන්න. සමහර වර්චුවල් ඩ්‍රයිව් සොෆ්ට්වෙයාර් වලත් ඒ පහසුකම තියෙනව
  4. Malinga

    You Tube Video Downloader

    Firefox යූස් කරනවනම් Browser Add-ons තියෙනව. එහෙම නැත්තම් Allavsoft Video Downloader 4K Video Downloader වගේ සොෆ්ට්වෙයාර් එකක් යූස් කරන්න පුළුවන්. හැබැයි ඒව ෆී ඒව නෙමෙයි. Crack වර්ෂන්නම් තියෙනව ඒවට. එහෙමත් නැත්තම් ඔන්ලයින් සයිට් තියෙනව ඩවුන්ල‍ෝඩ් කරගන්න යූටියුබ් ලින්ක් එක දුන්නම.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වත්තට යන්නම් මලක් කඩන්නම් :rofl:
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: අකුණු ගහනව කියන්නෙ නැතිවෙන්න අකුණු ගහනව. දැන් තමයි අකුණු පොඩ්ඩක් නැතිවුණේ. වැස්සනම් තාම තියෙනව
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Opera, Firefox, Chrome ඔය තුනෙන් එකකට යන්න. Security හිතන්නෙ නැත්තම් වැඩිය Opera හෝ Chrome යන්න
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://appchoose.blogspot.com/search/label/amoled ඔතන තියෙනව දාල ගොඩක් බ්‍රවුසර්වලට එහෙම තීම්
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    Firefox Android එකේ තීම් මාරු කරන්න පුළුවන් මං හිතන්නෙ.‍ ක්‍රෝම් එකේ හෝ ඔපෙරා එකේනම් බැරි ද මන්ද :rolleyes:
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැහැ තව එන්ජින් තියෙනව. දැන් අපේ මයිකොසොෆ්ට් අයිය වෙනස් එකක්නෙ යුස් කරන්නෙ. ඒ වගේ තව අය පාවිච්චි කරන ඒව තියෙනව.
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ. ඒකෙ ප්‍රමෝෂන් එකක් යනව ද? කලින් හෙන ගානක් නේද තිබුණෙ මාසෙකට? :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සාමන්‍යයෙනම් ඉතින් කැමැත්ත තමයි. https://www.laptopmag.com/articles/best-android-browser https://android.gadgethacks.com/how-to/comparing-5-best-internet-browsers-for-android-0181493/
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කොයි එකෙන් සමහර වර්ෂන් ඕනවට වැඩය රැම් ගන්නව.
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒක ඉතින් වැදගත්. නැත්තම් ඉතින් පාස්වර්ඩ් ගගහ ඉන්න එපායෙ :D
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒව තමයි ඒ ඒ බ්‍රවුසර් එකේ මූලික පටන් ගැන් ම කිවුවොත් හරි. ඒ කියන්නෙ බ්‍රවුසර් එන්ජින් එකෙන් තමයි අපි මේ දකින දේවල් රෙන්ඩර් කරල දෙන්නෙ. මූලික වශයෙන් HTML හා අනිකුත් ඒව. Gecko කියන්නෙ මොසිල්ලා විසින් හදපු ‍බ්‍රවුසර් එන්ජින් එක. හැදුව විතරක් නෙමෙයි ඉතින් ඒවට නිරන්තර වෙනස්කමුත් එයාල කරනව. Blink...
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ. වීඩියෝ දෙක ම බැලුව
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔපෙරා හා ක්‍රෝම් දෙන්න ම යූස් කරන්නෙ Blink එන්ජින් එක. ඒකයි එයලගෙ ඒව පාවිච්චි කරන්න පුළුවන්. Firefox යූස් කරන්නෙ Gecko. මං ඉතින් Firefox හා Chrome යූස් කරනව
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕකෙ අනිත් ඒව මං පාවිච්චි කරනව සමහර වෙලාවට. මානෙල් ෆොන්ට් එකට යුනිකෝඩ් කන්වර්ට් කරගන්න වගේ.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනම් මාත් පාවිච්චි කරනව
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉස්සරනම් ඉතින් ගොඩක් ඒව වැඩ කළා. දැන් වැඩ කරන්නෙ නෑ. Firebug වෙනුවට දැන් තියෙනවනෙ inbuilt developer tools Video Auto Play වෙන එකට දාන ඒවත් දැන් ගොඩක් වැඩ නෑ. Adblock Plus Nimbus Screen Capture ViewImage (Google Image Search එකේ අලුත් වෙනස් කමක් ආයිත් පරණ එකක් ඕන නිසා) Lastpass Youtube Video...

    No contents