ඊයෙ මම අනුරාධපුරේ ගියා එහිදි මගෙ සිත් ගත් එක්තරා සෙල් ලිපියක් ඔයාලටත් පෙන්වන්න හිතුන රුවන්වැලි සෑය ගොඩනැගූ ආකාරය එහි සදහන්වෙයි
ද්‍රව්‍ය
පුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට,
යොදුනක් (දුර මනින මිම්මකි.) උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල්...