~ පිනෙහි අනුසස් ~
~ පින් කෙතට දන් දුන් විට තම කෙත රන්වලින් පිරෙයි - පුණ්ණ දුගී ගොවියාගේ කතාව ~
බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වසන සමයේ එනුවර “පුණ්ණ” නම් දුගී ගොවියෙක් වාසය කෙළේ ය. දුගී දුප්පත් වුව ද ගුණ දහමින් පිරිපුන් මොහුගේ බිරිඳ හා එක ම දියණිය ද එවැනි ම විනීත ගති පැවතුම්...