නව වසරට ධාර්මික ප්‍රවේශයක් සඳහා කෙරෙන ආර
නව වසරට ධාර්මික ප්‍රවේශයක් සඳහා කෙරෙන ආරාධනය…
නව වසර උදාවෙන මොහොතේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක් නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්...