1. I

    සුසිල් ඉවත් කලේ බුද්ධි අංශ තොරතුරු මතයි.. දෙල්කද පොලේ කතා නිසා නොවේ..

    Government has it's owned fake opposition buffer to deceive public. Are you a victim of fake drama 😄😄😄 Longer political carrier from western province CM to today he doesn't have even a TATA car? As a lawyer he hasn't even a foot bike 🤭🤭😀😀😀😀 As seen this deceitful drama, people who ignorant and...
  2. I

    සුසිල් ඉවත් කලේ බුද්ධි අංශ තොරතුරු මතයි.. දෙල්කද පොලේ කතා නිසා නොවේ..

    දැන් සුසිල්ව හෙනම් ඇරස්ට් කරල ඇති. සර් තව පාරක් එහෙනම් රට බේරුවා. එත්කොට sirආයෙත් මේ සුසිල්ගෙන් අපේ ජීවිත බේරගත්තට චන්දෙ දෙන්න ඕන නේහ්🤔🤔🤔🤔
  3. I

    සුසිල් ඉවත් කලේ බුද්ධි අංශ තොරතුරු මතයි.. දෙල්කද පොලේ කතා නිසා නොවේ..

    Susil , premadasage Babu wage suicider kenek kiyala Buddi ansheta maattu wenakota uu awurudi kiyak oya pakshe ekata edalada? Kohomahari anthimata alluwa neda. Ekai sar wadda kiyanne 😀😀😀
  4. I

    Keli everywhere

    Matath set karahanko.
  5. I

    ITN එකේ සභාපතිකම දෙන්න හිටපු නළුවා ජනතා විමුක්ති පෙරමුණට..

    දැන් ඉතින් එකේ දවස පුරා ඌය්ය වගේ ඒවයි ඩිස්ටි ටිටින් එව්වයි දාවි නේද
  6. I

    දැන් ජනාධිපතිතුමා ඍජු තීරණ ගනීවි, සුසිල් ප්‍රේමජයන්ත් ඇමතිකමෙන් ඉවත් කලේ කැබිනට් තීන්දුවකට අනුව-අමාත්‍ය සරත්

    අනේ ඔව් මහත්තයො මේ කාලෙට උදේ පාන්දර නම් හැමෝගෙන සෘජු වෙලා ආයිබොවන්ඩ තියෙන්නෙ අරිම සීතයි උදේට. කොහෙද ඉතින් දවල් වෙනකොල පොඩ්ඩ මලානික වෙනවනෙ. එතුමගෙ දවසෙම සෘජුනම් හෙන ලකී ඉතින් අරව මේව බොන්නයි ගාන්නයි ඕනැන්නෙ නෑ නෙවැ. උදේ නැගල සෘජු වෙච්චිටික දිගටම උන්නැහෙගෙ තියෙනම් එලම තමා ඉතින්
  7. I

    Breaking ! සුසිල් ප්‍රේමජයන්ත ඉවත් කිරීම ගැන හිටපු ජනපති මෛත්‍රීපාලගෙන් සැර කතාවක්

    Watch 8th MINUTE.. බැසිල් ආදායම් බදු එකතු කරන්න ගෝලයො සෙට් එකක් දාල වෙනම කඩයක් ඇරල... බලාගෙන ලීසින් වල වාහන උස්සන මදාවියො වගේ සෙට් එවයි බලෙන් Tax ගන්න. ඊ ලග පාර රට පනිනකොට ප්ලේන් එකක් මදිවෙයි සල්ලි අදින්න😀😀😀
  8. I

    ලොකු සර්ව විහිලුවට ගත්ත කෙනාවත් අල්ලල

    මිරිහාන ජුබිලිකනුවෙ ඉඩම් මිල වේගෙන් පහලටම යයි නේද ඒ හන්දියට කියන නම නිස. නන්ගි කොහෙද ඉන්නෙ ඇහුවොත් කෙල්ලෙක් කටක් ඇරල කොහොම කියන්නද ඉන්න හන්දිය
  9. I

    Expect a special press conference held by Basil රාජපක්ෂ Soon. #BREAKING

    Ethakota Palath sabaa chande Hetama tiyenawada😀😀😀 ------ Post added on 1641230984
  10. I

    රත්වූ ගෑස් පෝලිම්...

    ගෑස් ලීක් කරාට යි දිග ගෑස් පොලින් ඇතිකරාටයි නේද අර සම්මානෙයක් දුන්නෙ සර්ට
  11. I

    ගෙදරට යවපු ගෑස් එක ලීක්.

    Great idea.. You deserve big gift
  12. I

    ජයරත්න cricket trophy

    Mey kohedha? Mirihana kittuwa da

    No contents