Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
I
කාටද මේ හූ කියන්නෙ?
Heta huu kiyala weda patan ganna oney da ban🙄
IMMuhandiram
Post #10
Jan 2, 2022
Forum:
ElaKiri Talk!
I
නාඩි අල්ලලා බලලා බෙහෙත් දෙන හොඳ වෙදමහත්තුරු දන්නවද?
Godak thanwala inne horu or bageta poth balala beheth dena un Methana monawage ewatada bn ------ Post added on 1641110848
IMMuhandiram
Post #3
Jan 2, 2022
Forum:
ElaKiri Talk!
I
2022- J.V.P රජයක් උදා වන සුබ නවවසරක් වේවා..දියසෙන් කුමරුනේ වඩිනු මැන...
හෙට සියලු ආයතන වල ජාතික ගීය කියල පටන් ගන්නලු.. මොකක්ද ජාතික ගීය පරන එකද මිරිහානෙ එකද බන්😀😀😀
IMMuhandiram
Post #17
Jan 2, 2022
Forum:
ElaKiri Talk!
I
කාටද මේ හූ කියන්නෙ?
හෙට සියලු ආයතන වල ජාතික ගීය කියල පටන් ගන්නලු.. මොකක්ද ජාතික ගීය පරන එකද මිරිහානෙ එකද බන් 😀😀😀
IMMuhandiram
Post #8
Jan 2, 2022
Forum:
ElaKiri Talk!
I
මිරිහානේ කිරිපිටි පෝළිමට මොකද වුණේ?
කව්ද යකූ ඒ හන්දියට කියපු නම වෙනස් කරපු පාහරය😀
IMMuhandiram
Post #39
Jan 2, 2022
Forum:
ElaKiri Talk!
I
බඩුවක් ගහම්න ආම්සයි
Erozan ayya kochchara bdu gahuwath saddayak nane. Mara dissapline ne
IMMuhandiram
Post #26
Jan 2, 2022
Forum:
ElaKiri Talk!
I
ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව ලන්සා කියයි
අනේ ඔබතුමා ඉල්ලලා අසවෙලා කුබො ජනතාව අමාරුවෙ දාන්නනම් එපා. සප්ලයි එක දිගටම කරනවනම් කමකුත් නෑ. ඒක නෙවෙ මැතිතුමා අලුත් ඉස්ටොක් එකෙ මිලනම් වැඩිකරන්න එපා තුන්සීයක් හොයාගන්නෙත් හෙන කට්ටක් කාල - Duuwe Akmon
IMMuhandiram
Post #23
Jan 2, 2022
Forum:
ElaKiri Talk!
I
2022- J.V.P රජයක් උදා වන සුබ නවවසරක් වේවා..දියසෙන් කුමරුනේ වඩිනු මැන...
ඇත්තටම මේ රටේ ඔලු රැඩිකල් මදි තුන්වෙනි පාර්ශ්වයකට දිනන්න. එහෙම win වෙන්න නම් ඒ අයට unp or SLFP or PP සම්බන්දයක් ඕනෙ වෙනව තනියම දිනන්න බෑ.ජවිපෙ කෙනෙක් ජවිපෙ නමින් ඉල්ලුවොත් ලැබෙන්නෙ මනාප 1500යි නමුත් PP or SLFPනමින් ඉල්ලුවොත් මනාප ලක්ශ ගානක් මිනිස්සු දෙනවා. ඒ කියන්නෙ මිනිස්සු ඉන්නෙ මහ කුලකය...
IMMuhandiram
Post #13
Jan 2, 2022
Forum:
ElaKiri Talk!
I
මිනිස්සුගේන් පොලු පහරවල් කාල යන්න වෙයි - විමල් ආණ්ඩුවට රිදෙන්න කියයි
IMMuhandiram
Post #45
Jan 1, 2022
Forum:
ElaKiri Talk!
I
කොහොමද ජනපතිට මිනිස්සුන්ගෙන් තියෙන පිළිගැනීම.මල් තියලත් වඳින්න හදනවා...
පාරෙ ගල් අල්ලන්නද සුදුසු නැත්නම් ජනාදිපති කම් කරන්නද මෙතුමා 😄😄😄 ආපහු ගල් අල්ලන ජොබ් එකටම යවමුද
IMMuhandiram
Post #56
Jan 1, 2022
Forum:
ElaKiri Talk!
I
ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව ලන්සා කියයි
Excuse me... Podi Huuwak kiyannada?
IMMuhandiram
Post #2
Jan 1, 2022
Forum:
ElaKiri Talk!
I
කොහොමද ජනපතිට මිනිස්සුන්ගෙන් තියෙන පිළිගැනීම.මල් තියලත් වඳින්න හදනවා...
මොකක්ද බන් මේ ගෑස් පෝලින් වලට හේතුව. ඔරැකල් ප්‍රොගම් එකේ බග් එකක් ඇවිල්ල ලූප් එකෙ Do, end, select බ්රේක් වෙලා සප්ල්යි චේන් කැඩිලද
IMMuhandiram
Post #52
Jan 1, 2022
Forum:
ElaKiri Talk!
I
නැතිකම ද? - බැරිකම ද? රටම පුදුම කරවන පරිප්පු සොරකම CCTV
මචන් සර්ගෙ oracle වලින් ismart රාජ්‍ය පාලනයට දැන් වසර දෙකක් ගත උනා. ඒකෙ ප්‍රගතිය ගැන උබලගෙ අදහස් මොනාද. ඒ ස්මාට් ඇතිද මදි ද. අලුත් oracle upgrade ඕනද . runtime errors bugs එනවද හූ හඩක් එන්නෙ oracle එකේ ලූප් වල ලීක් එකකින් ද?
IMMuhandiram
Post #14
Jan 1, 2022
Forum:
News and Updates
I
කොහොමද ජනපතිට මිනිස්සුන්ගෙන් තියෙන පිළිගැනීම.මල් තියලත් වඳින්න හදනවා...
මචන් හූ කියවිල්ල නැගල ගියොත් ඕව නවත්තන්න තවත් සිකුරුටි වැඩි කරල මුන් පාරෙ යනකොට වාහන ලොකු පෝලිමක් යයි. ආයෙ පාරෙ ට්‍රැෆික් වැඩිවෙයි එක්කො යන වෙලාවල් වල පාරවල් වහයි කරන්නම බැරි උනොත් හූයි බිත්තරයි කේස් උනොත්
IMMuhandiram
Post #43
Jan 1, 2022
Forum:
ElaKiri Talk!
I
මිනිස්සුගේන් පොලු පහරවල් කාල යන්න වෙයි - විමල් ආණ්ඩුවට රිදෙන්න කියයි
හය්යූ සාලේ කිව්වලු. තමන් ඉන්න තැනවත් නොදන්න කපයො නෙ සර් ඇමතිවරුකරන් ඉන්නෙ ඉතින් ඔන්න ඕකයි තත්වෙ කොහෙ රට කෙලින් යන්නද ඇමතිවරු ඉන්නෙ දවල්ටත් ගන්ජා ගහල😄😄😄
IMMuhandiram
Post #41
Jan 1, 2022
Forum:
ElaKiri Talk!
I
කැබිනට් වෙනසක්.ප්‍රබල ඇමති 6ක් මාරු කරයි..
දැන්වත් හරියට හූ කියන්න පුලුවන් සෙට් එකක් ගන්න සර් ඔය තනතුරු වලට
IMMuhandiram
Post #4
Jan 1, 2022
Forum:
ElaKiri Talk!
I
කොහොමද ජනපතිට මිනිස්සුන්ගෙන් තියෙන පිළිගැනීම.මල් තියලත් වඳින්න හදනවා...
Huuuu hukki huuuu Pohottuwa huuuu
IMMuhandiram
Post #15
Jan 1, 2022
Forum:
ElaKiri Talk!
I
කොහොමද ජනපතිට මිනිස්සුන්ගෙන් තියෙන පිළිගැනීම.මල් තියලත් වඳින්න හදනවා...
Ekane Huuuuuu hooooo😄😄😄
IMMuhandiram
Post #6
Jan 1, 2022
Forum:
ElaKiri Talk!
I
නව වසරේදී සෞභාග්‍යයේ දැක්ම ඉටුකර ගැනීමට කැපවන්න - ජනපතිගෙන් ඉල්ලීමක්
Huuuuuuuu... Huuuuuuu.. Wuuuuuu
IMMuhandiram
Post #25
Jan 1, 2022
Forum:
ElaKiri Talk!
I
ඇමරිකාවට ගිය බැසිල් නැවතත් දිවයිනට
වියාකරණය පාඩම්-12 උක්තය ගෞරවාර්තයෙන් තැබීම. උක්තයට "හු" පත්ය එකතුවූ කල ක්‍රියාව බහුවචනයෙන් තැබිය යුත්තේය. උදා: බැසිල් කයි, එය ගෞරවාර්ත ගැන්වුපසු බැසිල්+හු කයි =බැසිල්හු කති ලෙස වියරනය වේ ------ Post added on 1641026859
IMMuhandiram
Post #28
Jan 1, 2022
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom