මෙතන මුල්ම ලොකුම වැරදිකරු ජනපති. උන්නැහෙ මුන්නාන්සෙ පත්කරල තව කයිවාරුත් ගැහුවා ඔව් මම පත්කරේ චන්දෙදි උදව්කරපුවට සලකන්න කියල. එහෙම සලකන්න තනතුරු දෙන තැනක් නෙවේ කැම්පස් එක. ඒකට වෙන තැනක් හොයාගන්න ඕන. සිවුර ඇතුලෙ කවුරු උන්නත් ඔහොම වෙන එක හරි නෑ. කවුද කැමති ඔහොම චාටර් චරිතෙකින් අවුරුදු 4ක් කට්ට කාල...