මේසැරේ හිතේ හැටියට නත්තල් කන්න සර් ලොකු පපඩම් පැකට් එකක් නොමිලේම දෙනවා සර්ප්‍රයිස් එකක් විදිහට ඉක්මන් කරහල්ල. ලෝකෙ කිසිරටක මෙහෙම තෑගි දීලනෑ.
පපඩම් බදින්න ගෑස් නැතිනිසා මේ සැරේ බෙදන්නෙ අව්වට දික්කලාම බැලුමක් වගේ ඉබේ පිපෙන මහ අපූරු පපඩමක් වෙන්ටැ
පවුලෙ සැමටත් අසල්වාසින් එක්කත් බෙදා හදාගෙන නත්තල...