මචන්ලා පත්තර වලයි ඊ නිව්ස් සයිට්ට් වලයි යන ඒවා එක පාරට විශවාස කරන්න එපා. තමන්ගේ බුද්ධියෙනුත් පොඩ්ඩක් හිතපල්ලා. ඒවා වල කියන විදිහට එක්කෝ මේක ආසියාවේ ආශ්චර්ය එහෙම නැත්නම් උගන්ඩාවටත් අන්තයි.
පේරා ගැන මම දන්න නිසා කියන්නේ. ආර්ට් ෆැකල්ටිය ඇරුනහම අනික් ෆැකල්ටි වල මේ වගේ දේවල් කොහෙත්ම වෙන්නේ නැහැ. මම...