1. D

    Phone Buying Help

    මේ දවස් වල Phone Shops ඇරලද?
  2. D

    දෙවේලක් කන්න ලෑස්ති වෙන්න...

    ආන්ඩුවට මිනිස්සුන්ට තුන් වේල කන්න අදින්න දෙන්න බැරි නන්, කරුනාකරල අස්වෙලා ගෙදර යන්න.
  3. D

    Phone Buying Help

    Phone එකක් ගන්න ඕන ගනන් යන්න කලින්, 35 වගේ බජට් එක. මේ දවස් වල Phone Shops ඇරලද? හොද phone එකකුයි ගන්න කඩෙකුයි recommend කරන්න.
  4. D

    මේ කාලේ (කොවිඩ් නිසා) ලංකාවේ රජයේ රැකියාවක් ද පුද්ගලික අංශයේ රැකියාවක්ද හොඳ කරන්න?

    උඹල දන්නෙ රජයේ රස්සා කියල ඔච්චරයි. අත්සන් කරල සීල් එක ගැහුවමත් 5-10 බලෙන්ම දීල යන ජොබ්ස් තියෙනව. සරලම කතාවක්, ඔය ප්‍රාදේශීය සභාවක,නගර සබාවක TO කෙනෙක් ගෙන් ප්ලෑන් එකක් pass කරගන්න ගිහින් බලන්නකො.
  5. D

    මාර ආතල් ඕයි

    ------ Post added on 1631292270
  6. D

    රටේ සම්පුර්ණ බර අපනයනකරුවන්ගේ , විදේශ සේවකයන්ගේ ඇගට දාන එක සම්පුර්ණ වැරදි ...

    රජයේ jobs ලැබෙන්න පින් කරල තියෙන්න ඕන කියන්නෙ ඒක තමයි.
  7. D

    සුනිල් පෙරේරා නැතිවෙලා බං

    සමාදානයේ සැතපේවා!
  8. D

    New Zealand - terror attack by a sri lankan

    ලන්කාව දුප්පත් රටක් වශයෙන් තියෙන්නත් එක හේතුවක් තමයි දැඩි ආගමික නැමියාව. ආගම් තුලින් ලෝකය දැකීම.
  9. D

    ශ්‍රී ලාංකිකයින්ට නවසීලන්තයට වීස ගැනීම අසීරු වන ලකුණු

    උඹ මහ selfish මිනිහෙක් වෙන්න ඇති. ඒකයි උඹට ඔහොම හිතෙන්නෙ. උඹ ඔය කියන මෝඩ හැත්ත තමයි උඹව ඉපදුන දා ඉදන් අද ඔය ඉන්න තත්වයට ගේන්න සල්ලි වියදන් කරල තියෙන්නෙ. උඹල වගේ උගත් මිනිස්සු මේ රටින් යන්නෙ නැතුව මේ system එක change කරන එකයි කරන්න ඕනෙ. උපන් බිමට කිසිදා ගරහන්න එපා ... සෙවණ දුන් ගසේ අතු...
  10. D

    ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

    කිසිදු නරක අත්දැකීමක් නොමැත.
  11. D

    ශ්‍රී ලාංකිකයින්ට නවසීලන්තයට වීස ගැනීම අසීරු වන ලකුණු

    රටක් වෙනස් කරන්න පුලුවන් ජවය තියෙන රටේ තරුණ පරපුරට විතරයි. රට දියුණු කරන්න තරුණයො දේශපාලනයට සම්බන්ද වෙන්න ඕන. යුද්දෙ තියෙනකොට මැරෙනවට බයේ හමුදා සෙබල්ලු කොළඹට පැනල ආවනන් අද අපිට මෙහෙමවත් ඉන්න රටක් ඉතුරු වෙන්නෙ නෑ. උපාධි පිට උපාධි තියෙන උගත් කියල සලකන මිනිස්සු මේ වගේ අර්බුදයක් රටේ තියෙනකොට තමන්ගෙ...
  12. D

    ශ්‍රී ලාංකිකයින්ට නවසීලන්තයට වීස ගැනීම අසීරු වන ලකුණු

    රටේ තියෙන්නෙ එක දේශපාලන පක්ශයද? රටක් වෙනස් කරන්න පුලුවන් ජවය තියෙන රටේ තරුණ පරපුරට විතරයි. රට දියුණු කරන්න තරුණයො දේශපාලනයට සම්බන්ද වෙන්න ඕන.
  13. D

    ශ්‍රී ලාංකිකයින්ට නවසීලන්තයට වීස ගැනීම අසීරු වන ලකුණු

    අද කාලෙ රටේ තරුණ පරපුර කරන්න ඕනෙ රටේ තියෙන ප්‍රශ්න වලින් පැනල යන එක නෙවෙයි. ප්‍රශ්න, අභියෝග වලට මුහුණ දීල වඩාත් යහපත් රටක් මතු උපදින පරම්පරාවට දායාද කිරීම.
  14. D

    ශ්‍රී ලාංකිකයින්ට නවසීලන්තයට වීස ගැනීම අසීරු වන ලකුණු

    නවසීලන්තය විතරක් නෙවෙයි AUZI,UK,CANADA,EUROPE වලටත් ඕක බලපානව වීස දෙන එකක් නෑ ලේසියෙන් එකෙකුට. අපේ රටේ බුද්ධි ගලනය නවතිනව, අනික ලන්කාවෙ කියල කිව්වම සුද්දොත් කොන් කරයි අපේ රටේ එවුන්ව. ඉගෙන ගන්න කියල රට ගිහින් ඒ රටවල් වල පදින්චියට යන්න තියෙන පිස්සුවත් නවතිනව. රටේ තියෙන සීමිත ඩොලර් ටික හරි ඉතුරු...
  15. D

    New Zealand - terror attack by a sri lankan

    ලෝකෙ දියුනුයි කියන රටවල් 99% ම දියුනු වුනේ අනිත් රටවල් මන්කොල්ල කාල. එහෙම නැත්නම් තෙල් වගේ සම්පත් තිබිල. අදත් දුප්පත් රටවල් වලට ණය දීල මන්කොල්ල කනව, කොරෝනා රෝගයත් හදල ඒකට වැක්සීන් එකත් හදල දිගටම මන්කොල්ල කනව. උඹලව ඔය තත්වයට ගෙනත් තියෙන්නෙ " දුක, වැඩ , බදු නය විතරයි ඕනේ. කෝච්චියේ එල්ලිලා යන්නේ...
  16. D

    New Zealand - terror attack by a sri lankan

    ඔය ඉස්සර ගිය අය තමයි බන් හොදට job එකක් කරන් ඉන්නෙ, දැන අලුතින් යන අය ෆුල් චාටර් කොරෝනා සීන් එකෙන් පස්සෙ ජොබ්ස් නැතිව. සමහරු cleaning job එකටත් රන්ඩු වෙන තත්වෙට වැටිල. මුන් හොදට ඉගෙනගෙන් හොද රස්සා කරපු එවුන් මෙහෙන් යනව studen visa දාල. මෙහෙ තියෙන කම්පනි වලට අවශ්ය work force එක නැති වුනොත්...

    No contents