Copied from fb
දනුෂ්ක ගුණතිලක ප්‍රසිද්ද නිසා මේ සිද්දිය වයිරල් ගියේ,
යුරෝපේ වගේම ඕස්ට්රේලියාව ඇමරිකාව කැනඩාව වගේ රටවල මේක දැන් ජාවාරමක්. ඩෙටින් ඇප් වලින් කොල්ලෝ අදුරගන ටික දවසක් චැට් කරලා තමන්ගේ ගෙදරට ගෙන්න ගන්නවා එළියේ මීට් වෙන්න යන්නේ නැතුව, එහෙම ගෙදරට ගියපු ගමන් ෆොටෝ වීඩියෝ ටිකක් අරන්...