විදේශ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණ අනුව විදුලි වාහන ආනයනය කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
විදේශ ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණ අනුව බලපත්‍ර නිකුත් කිරීමේ කාලසීමාව පසුගිය වසරේ මැයි සිට දෙසැම්බර් 31 දක්වා සීමා කර තිබූ අතර එම කාලය අගෝස්තු...