1. I

    බම්බල පිටිය වෙරළට මේ ගොඩ ගසා ඇත්තේ කුමක්ද?

    ඩඩ්ලි මැතිදුන්ගේ සිංහ නාදයදා අගනුවර වෙරලට සුබ නිමිත්තක් ගොඩගැසීම රටම ආනන්දයට පත්කරන සුභපනිවුඩයක්..මේ වික්‍රමවෙදමහතා කියන දියසෙන් පොලොන්නරුවෙන් පහලවෙන නිමිත්තද
  2. I

    බම්බල පිටිය වෙරළට මේ ගොඩ ගසා ඇත්තේ කුමක්ද?

    මේ පහල වීම ඉතාම ධෛවෝප ගත ආස්චර්යක් නොවේද. ඊයේ දින මේ රටේ සමාජ මාද්ය ඇතුලු සියලු දෙනා කල්පනා කරේ කතාකරේ ඩඩ්ලි මැතිතුගැන නොවේද. එදා රාත්‍රියෙම මේ හන්සයා නම් සුබ ලකුන රටේ අග නුවර වෙරල තීරයේ ප්‍රාර්දබූතවීම රටපහල වන්නට යෙදෙන මුලුරටටම බතදී සුකිත මුදිත කල හැකි රජුගේ ආගමනය කියාපෑම හැර අන්කවරක්ද...
  3. I

    නාමල්ගෙන් අලුත් වැඩක්!

    ඔය ඩිගිටල් බිගිඩල් කැලේ බන් Dudly සර් සරම උස්සල පෙන්නුවාම. ඔක්කොම දුවනවා. කොම්පියුටර් එකේ කෑලි ටික අදුරගන්න පුලුවන්නම් තව කමක් නෑ
  4. I

    ඩඩ්ලි සිරිසේන ජනාදිපති කරමු

    Next President and Prime minister neda.. First country wennathi brothers la denna gane top position walata family dekakin ena
  5. I

    ඩඩ්ලි සිරිසේන ජනාදිපති කරමු

    පුලතිසිපුරෙන් රටටම බත් දෙන යෝධයා රට බාරයි නුඹට පුතේ ✍️
  6. I

    රජයට බැරි දේ ඩඩ්ලි කරයි.. සහල් උපරිම මිලක් නම් කරයි.. වී කිලෝවත් මිල නංවයි.. මිල ගණන් මෙන්න…

    පුලතිසිපුරෙන් රටටම බත් දෙන යෝධයා රට බාරයි නුඹට පුතේ...🙋‍♂️
  7. I

    ආදායම් බදු

    Kage da class eka
  8. I

    ඩඩ්ලි සිරිසේන ජනාදිපති කරමු

    Yessප්‍රබාකරන් මේව දැනන් උන්නනම් ඌම දේසසීමා ඇදල අනුමත කරගන්නව
  9. I

    රජයට බැරි දේ ඩඩ්ලි කරයි.. සහල් උපරිම මිලක් නම් කරයි.. වී කිලෝවත් මිල නංවයි.. මිල ගණන් මෙන්න…

    Ohh yes.. ප්‍රබාකරන් මේව දැනන් උන්නනම් ඌම දේසසීමා ඇදල අනුමත කරගන්නව
  10. I

    සහල් උපරිම මිලක් නම් කරයි.

    දැන් ඩඩ්ලිද බන් Oracle හොදටම දන්නෙ.. SLITඑකෙන් හොරගෙඩිය වගේ ඔක්කොම database ඉගෙන ගෙන බබා වගෙ මෙච්චර කල් ඉදල Oracle දන්න නිසා ජනපති තනතුරට සුදුසුයි තීන්දුයි
  11. I

    රජයට බැරි දේ ඩඩ්ලි කරයි.. සහල් උපරිම මිලක් නම් කරයි.. වී කිලෝවත් මිල නංවයි.. මිල ගණන් මෙන්න…

    දැන් ඩඩ්ලිද බන් Oracle හොදටම දන්නෙ..? SLITඑකෙන් හොරගෙඩිය වගේ ඔක්කොම database ඉගෙන ගෙන බබා වගෙ මෙච්චර කල් ඉදල
  12. I

    රජයට බැරි දේ ඩඩ්ලි කරයි.. සහල් උපරිම මිලක් නම් කරයි.. වී කිලෝවත් මිල නංවයි.. මිල ගණන් මෙන්න…

    වික්‍රමාච්වෙදමහතා ( 2019) මේ රටේ සියලු ජනතාවටම කන්න දෙන්න පුලුවන් දියසෙන් කුමරු පොලොන්නරුවෙ ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය අසලින් මතුවෙනවා. ජාතියම සහල් සාගතෙන් මුදවනවා, නාඩු කෝරා සම්බා වලින් රට ස්වන්පෝසිත කරනවා
  13. I

    සහල් උපරිම මිලක් නම් කරයි.

    වික්‍රමාච්වෙදමහතා ( 2019) මේ රටේ සියලු ජනතාවටම කන්න දෙන්න පුලුවන් දියසෙන් කුමරු පොලොන්නරුවෙ ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය අසලින් මතුවෙනවා. ජාතියම සහල් සාගතෙන් මුදවනවා, නාඩු කෝරා සම්බා වලින් රට ස්වන්පෝසිත කරනවා
  14. I

    සහල් උපරිම මිලක් නම් කරයි.

    මචන් erozan. රටටම එපා නොකියන්නම කන්න දෙන්න පුලුවන් ගොවි පුතෙක් ඊලගට රජවෙන එකට උබේ අරෝවක් නෝක්කඩුවක් නෑ නේද
  15. I

    BREAKING NEWS හාල්....⏬

    Next President 🎉🎉🎉🎉✨🍻
  16. I

    සහල් උපරිම මිලක් නම් කරයි.

    පුරාන ඇත්තො කියල තියේ රටට බත දෙන්න පුලුවන් කන්න දෙන්න පුලුවන් ඇත්තෙක් රජ වෙන්න ඕනැන්නෙ කියල.. ඩඩ්ලි මීලග ජනපති.. රටටම බත * රටට බත * වියාපාරය ඇරබි වගයි

    No contents