බදුල්ල මහා ඉස්පිරිතාලේ කෙරුවාව - 2
මෙන්න බලපල්ලා කාලකන්නි බදුල්ල මහා ඉස්පිරිතාලේ කෙරුවාව. මම මීට ඉස්සරත් thread එකක් දැම්ම. එක එකා එක එක කතා කියන නිසා ඒක close කරා. මගේ වයිෆ්ටත් බබා හම්බුනේ මේ ඉස්පිරිතාලේ. ලෙඩ්ඩුන්ව බල්ලෙකුට ගණන් ගන්නේ නැ 4 වාට්ටුවේ. මේ ඔය වාට්ටුවේ මේ මාස කිපෙට උන එක මරණයක්...