එහෙනම් අනිත් ටික කලත් ඇති, පූසො ඉන්නව නම් සීට් එක හොඳට කවර් කරල යන්න. ටයර් උනත් ෆුල් ප්රශර් තියල යන්න. කාබ් වේලුනේ නැත්නම්, ඔක්සයිඩ් ආවෙ නැත්නම්, ඔය බයික් එකට මොකුත් වෙන්නෙ නෑ, අනිවා හොඳ තත්වෙ පෙනට්රේටින් ඔයිල් එකක් ගහගන්න, wruth ඔරිජිනල් එක හොයාගන්න හැකි නම් මරු, කාර් එකට ගහන්න ගියෙ 1750යි...