1. Chooty malli

    Elakiri.com බ්ලොග් හොරු ලිපියට පිලිතුරු

    අනේ මන්ද මචන් මටනම් කිසි දෙයක් තේරුම් ගන්න බෑ උන්ගෙ කමන්ට්ස් දැක්කමනම් එලකිරි එක ගැන දුක හිතෙනව බන් :growl::growl::growl::growl::growl::growl::growl::growl: අපි දන්නව එලකිරි ලන්කාවෙ එක කියල. ඒත් අර කමන්ට්ස් කියවන අයගේ හිතේ එලකිරි එක ගැන ඇදෙන image එකනම් සතුටුදායක වෙයි කියල හිතන්න බෑ...

    No contents