අපි ගෙවන විදිය (ලංකාවෙ උන්ට)
ලොක්කාට (මම) - කෑම බීම සහ ඉඳුම් හිටුම් පමණයි, ඒකත් ලඟදි ඉඳලා රෑකෑම දෙන්නෙ නෑ
මාකටින් එක්සෙකෙටිව් - බේසික් 90යි + වාහන අලවන්ස් + පෙට්‍රල් + ඉන්සෙන්ටිව් කොහොමත් අඩුම 2ක් ගන්නව පකව් ටික ටාගට් නොගහ,. මෙලෝ රහක් නෑ
කෝපරේට් කන්සල්ටන්ට් (මාකටින් එක්සෙකෙටිව් ලගෙ ෆීමේල්...