ඔව්... විශාල එකක්. ඒක ඇතිවෙන්න ඕනෑ පාර්ලිමේන්තුව මැද්දෙන්. අපේ මැති ඇමැතිවරු සභා ගර්භයේ ඉද්දි තමයි මේ භූ පැල්මෙන් පාර්ලිමේන්තුව දෙකඩ වෙන්න ඕනෑ. ඊට පස්සේ පාර්ලිමේන්තුව ගිලෙනවා. පස්සේ ආයෙත් පොළවෙන් වැහෙනවා. ඒක මගේ හීනයක්. මුළු රටේම අයගේ හීනෙත් ඕකම තමයි. එයාලා කියන්නේ නැහැ. නමුත් මං කියනවා. ඒක වෙයි...