අනේ හම්බෝ මෙහෙමත් මෝඩ ජාතියක්
එතුමා රූරැජිනක් එක්කන් ගිහිත් තියෙන්නෙ හිරගත වෙලා ඉන්න රූමත් තරුන තරුනියො තෝරගෙන අන්තර්ජාතික pageant තරගෙට තියල දිනාල රටේ නම ඇමරිකාවටත් උඩින් උස්සල තියන්න නොවෙද..
උන්ව දන ගැස්සුව නෙවෙ සුරූපිනිය උන්ව උස් පහත් කරල කරවන්න ඇති එක එක Posing ඇන්ගල් වලට.
මදැ රටට හොදක්...