ඇත්තටම මචන් හිනා උනාට කින්ස්ලිල කරන්නෙ ලොකු දෙයක්.. 👍
අපි ගෙවල්වල කිසි Entertainment එකක් නෑ වේලිල ඉන්නෙ Theatre ෆිල්ම් එකක් බලල ෆන් එකක් ගත්ත කාලයක් මතක නෑ. ටීවි එකෙ නාට්ටිත් චොරනෙ
අපිව මෙහෙම හිනස්සල මරන එකත් ලොකු දෙයක්නෙ
කින්ස්ලි මේදැන දැනම අරුන්ව ගොනාට අන්දල චොර කරනව ඇත්තෙ ඌරගෙ මාලු උගෙම...